මචං ජපානෙන් ගෙන්නපු වහනයක් ගන්නවා නම් අපි බලන්න ඕනේ මොනවද?
එයාලගෙන් ඉල්ලන්න ඕනේ documents මොනවද?
( auction sheets, international warranty මොනා හරි එයාලා අපිට දෙන්න ඕනේ ද )
දන්න අය පොඩි විස්තරයක් දෙන්නකෝ
එයාලගෙන් ඉල්ලන්න ඕනේ documents මොනවද?
( auction sheets, international warranty මොනා හරි එයාලා අපිට දෙන්න ඕනේ ද )
දන්න අය පොඩි විස්තරයක් දෙන්නකෝ