මචංලා මගේ යාළුවෙක් VGA එකක් ගන්න ඉන්නවා Gaming වලට, Entry Level එකක් තමයි හොයන්නේ, Budget එක විස්සක් වගේ තමයි, Redline එකෙන් ගන්න කියලා බැලුවේ, පොරට දැනගන්න ඕනලු, එතන හොදයිද කියලා, ඒ වගේම Entry Level VGA මොනාද කියලා, ඌ මගෙන් ඇහුවා, මාත් හරියට නොදන්න නිසා උබලගෙන් අහන්නේ, හෙල්ප් එකක් ඕනේ මචංලා...
** මචංලා තව ප්‍රශ්න තියෙනවා, ඔය ලොකු VGA වලට 6Pin එකකින් addtional power දෙන්න ඕනේ නේද? ඒකට කොච්චර PSU එකක් ඕනේ වෙයිද? අනිත් එක VGA out එකක් නැති VGA කොහොමද මොනිටර් එකට සෙට් කරන්නේ, නැත්තන් VGA out එකක් තියෙන VGA එකක් ගන්න එකද හොද?

Last edited:

yaluwata thawa 8k withara hoyan R9 270X or 270 ganna kiyapan Gaming walata nam maxxa