Redline VGA

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    මචංලා මගේ යාළුවෙක් VGA එකක් ගන්න ඉන්නවා Gaming වලට, Entry Level එකක් තමයි හොයන්නේ, Budget එක විස්සක් වගේ තමයි, Redline එකෙන් ගන්න කියලා බැලුවේ, පොරට දැනගන්න ඕනලු, එතන හොදයිද කියලා, ඒ වගේම Entry Level VGA මොනාද කියලා, ඌ මගෙන් ඇහුවා, මාත් හරියට නොදන්න නිසා උබලගෙන් අහන්නේ, හෙල්ප් එකක් ඕනේ මචංලා...

    ** මචංලා තව ප්‍රශ්න තියෙනවා, ඔය ලොකු VGA වලට 6Pin එකකින් addtional power දෙන්න ඕනේ නේද? ඒකට කොච්චර PSU එකක් ඕනේ වෙයිද? අනිත් එක VGA out එකක් නැති VGA කොහොමද මොනිටර් එකට සෙට් කරන්නේ, නැත්තන් VGA out එකක් තියෙන VGA එකක් ගන්න එකද හොද?
     
    Last edited:
    • Like
    Reactions: Rukaef

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    Redline eken badu aran thiyenawa hodai denata kisi awlak nam na
    Sapphire Radeon R7 260X 2GB GDDR5 the best vga for 20K :)

    මචං ඌ හොයන්නේ උබේ ජාතියේ එකක්, ඒ කිවුවේ nVidia එකක්
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචං ඌ හොයන්නේ උබේ ජාතියේ එකක්, ඒ කිවුවේ nVidia එකක්

    ehenam ithin MSI Geforce GTX 750 OC 1GB GDDR5 eka thamai hebei uba mama kiwwa anith card ekath ekka compare karoth arake performance wadi :dull::dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ** මචංලා තව ප්‍රශ්න තියෙනවා, ඔය ලොකු VGA වලට 6Pin එකකින් addtional power දෙන්න ඕනේ නේද? ඒකට කොච්චර PSU එකක් ඕනේ වෙයිද? අනිත් එක VGA out එකක් නැති VGA කොහොමද මොනිටර් එකට සෙට් කරන්නේ, නැත්තන් VGA out එකක් තියෙන VGA එකක් ගන්න එකද හොද?

    PSU eka kochchara oneda kiyana eka VGA eka mokakda kiyana eka anuwa theerane wenne bn..

    VGA out nathi ewata DVI to VGA converter ekak daala use karanna puluwan
    hugak VGA's walata e converter ekak free denawa

    rtaImage
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    MSI Geforce GTX 750 OC 1GB GDDR5 21,000 at redline :)

    20 තමා බන් උපරිම, 15-20 අතරේ වගේ තියෙන එකක් කියපන්කො... VGA out එකක් තියේනම් හොදයි, මොකද උගේ මොනිටර් එකේ HDMI,DVI සපෝර්ට් නැ...
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    redline aulak ne hodai math gaththe ungen. hambayo thamai eth wena ganna thanak ne man rata watema giya :( yaluwata thawa 8k withara hoyan R9 270X or 270 ganna kiyapan Gaming walata nam maxxa
     
    • Like
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    PSU eka kochchara oneda kiyana eka VGA eka mokakda kiyana eka anuwa theerane wenne bn..

    VGA out nathi ewata DVI to VGA converter ekak daala use karanna puluwan
    hugak VGA's walata e converter ekak free denawa

    rtaImage

    එහෙම කන්වර්ටර් එකක් ලැබුනේ නැත්තන්, ඒකක් කියක් වෙයිද බන්? කොහොමද බන් VGA එක අනුව ඒකට ඕන PSU එක සිලෙක්ට් කරන්නේ?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    redline aulak ne hodai math gaththe ungen. hambayo thamai eth wena ganna thanak ne man rata watema giya :( yaluwata thawa 8k withara hoyan R9 270X or 270 ganna kiyapan Gaming walata nam maxxa

    අප්පටසිරි බන්, සිංහල කඩයක් නැද්ද බන් ගන්න?
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එහෙම කන්වර්ටර් එකක් ලැබුනේ නැත්තන්, ඒකක් කියක් වෙයිද බන්? කොහොමද බන් VGA එක අනුව ඒකට ඕන PSU එක සිලෙක්ට් කරන්නේ?

    connector eka labenawa ban :) matath hambuna. HTMI ekakuth hambuna
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    එහෙම කන්වර්ටර් එකක් ලැබුනේ නැත්තන්, ඒකක් කියක් වෙයිද බන්? කොහොමද බන් VGA එක අනුව ඒකට ඕන PSU එක සිලෙක්ට් කරන්නේ?

    Converters wadi gaanak wenne na bn
    ganan nam danne na hebei wadi gaanak nam na laaabai :)

    hema VGA ekakata awashya karana power eka kochcharada kiyala specs wala daala thiyenawa bn..
    VGA walata hugakma balanne PSU eke +12v eke thiyena amps gaana anuwa bn not the watts
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අප්පටසිරි බන්, සිංහල කඩයක් නැද්ද බන් ගන්න?

    man godak kadawala baluwa ekaka wath thibbe ne R9 270 eka anika unge gana wadi warrnty 1 munge 3 years dunna. anika machan anik un 1 year warnty dunne 3 years one nam warnty eka salli deela ganna one. barima thana mungen gatta :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    Converters wadi gaanak wenne na bn
    ganan nam danne na hebei wadi gaanak nam na laaabai :)

    hema VGA ekakata awashya karana power eka kochcharada kiyala specs wala daala thiyenawa bn..
    VGA walata hugakma balanne PSU eke +12v eke thiyena amps gaana anuwa bn not the watts

    නොර්මලි කොච්චර PSU එකක් ඕනේ වෙයිද බන්, උන්ගෙන් ඇහුවොත් උන් කියයිද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    642
    113
    Classified
    MSI Geforce GT 740 OC 1GB GDDR5 මෙන්න මේක තමයි ඌ ගන්න හිතන් ඉන්නේ, මේක හොදයිද බන්? Redline එකේ 16500ක් වෙනවා... මේ DDR5 කියන්නේ වීඩියෝ මෙමරි එක නේද? DDR3 සිස්ටම් මෙමරි එක්ක, මේක අවුලක් වෙන්නේ නැනේ? මිස්මැච් එහෙම???