ගහනව තොගෙ ඔලුවෙhadda parana processor ekak thiyenawa kiyanne board ekath ehemane..ithin koheda yako Win11 gahanne?
උබට ඉතින් දානවා නම් කොච්චර දේවල් දාන්න තිබ්බද,මගේ එකේ දාන්න පුලුවන්කම තිබිලත් දාන්නෙ නෑ.
ඒකත් ඇත්ත නේද....ඕක කොහොම හරි දැම්මා කියමු.. ඒත් ස්ටක් වෙන්නෙ නැතුව වැඩ කරයිද..![]()

බලපන් උබ මට බැනලා ත්‍රෙඩ් පවා දැම්මා.ඒකත් ඇත්ත නේද....
එක්කො අලුත් මැෂිමක් ගන්නකං 10 පාවිච්චි කරනව![]()
4th genUbage computer eke specs monawada ?
me specs nam awulak ne. rufus use karala iso eken bootable pen ekak hadaganna. eke option tiyenawa unsupported hardware walata windows 11 danna puluwan widiye4th gen
G3220 Processor
6GB RAM
240GB SSD එකක් තියෙනව
G81 motherboard
Gui එක නිකං ඇපල් මැක් වගේදැං බොට වින්ඩෝස් 10 වල මොකක් නැති නිසාද වින්ඩෝස් 11 ඔහොම කරලා දාගන්න හදන්නෙ?
හෙමීට ප්‍රොසෙසරේ ගලවලා, ඕන කරන ෆීචර්ස් ටික ට්‍රාන්සිස්ටර් එහෙම දාල හදලා ප්‍රොසෙසරේට හයි කරා නං ඔය ප්‍රොසෙසරේම තියාගෙන වින්ඩෝස් 11 දාගන්න පුලුවන් වෙයි

Mage Eketh Secure Boot Change Nokara Inne..මගේ එකේ දාන්න පුලුවන්කම තිබිලත් දාන්නෙ නෑ.