Registry එක වෙනස් කලාට තාම windows 11 දාන්න බෑලු 😢

AnuradhaRa

Well-known member
  • jEFDCwz.jpg
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මගේ එකේ දාන්න පුලුවන්කම තිබිලත් දාන්නෙ නෑ.
    උබට ඉතින් දානවා නම් කොච්චර දේවල් දාන්න තිබ්බද,
    එහා ගෙදර නංගි උබව මතක් කර කර ඇගිලි සෙල්ලම කරනවා උබ මේ චාර්ලි පුත්ගෙන් සින්දු අහලා අතේ ගහනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඒකත් ඇත්ත නේද....
    එක්කො අලුත් මැෂිමක් ගන්නකං 10 පාවිච්චි කරනව :yes:
    බලපන් උබ මට බැනලා ත්‍රෙඩ් පවා දැම්මා.
    ඒත් උබේ ත්‍රෙඩ් එකක් හරි බම්ප් කරන්න ඉන්නේ මං විතරයි.
    උබත් නදුන් වගේ එකෙක් බලන් ගියාම.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැං බොට වින්ඩෝස් 10 වල මොකක් නැති නිසාද වින්ඩෝස් 11 ඔහොම කරලා දාගන්න හදන්නෙ?

    හෙමීට ප්‍රොසෙසරේ ගලවලා, ඕන කරන ෆීචර්ස් ටික ට්‍රාන්සිස්ටර් එහෙම දාල හදලා ප්‍රොසෙසරේට හයි කරා නං ඔය ප්‍රොසෙසරේම තියාගෙන වින්ඩෝස් 11 දාගන්න පුලුවන් වෙයි
     

    AnuradhaRa

    Well-known member
  • දැං බොට වින්ඩෝස් 10 වල මොකක් නැති නිසාද වින්ඩෝස් 11 ඔහොම කරලා දාගන්න හදන්නෙ?

    හෙමීට ප්‍රොසෙසරේ ගලවලා, ඕන කරන ෆීචර්ස් ටික ට්‍රාන්සිස්ටර් එහෙම දාල හදලා ප්‍රොසෙසරේට හයි කරා නං ඔය ප්‍රොසෙසරේම තියාගෙන වින්ඩෝස් 11 දාගන්න පුලුවන් වෙයි
    Gui එක නිකං ඇපල් මැක් වගේ :P
     
    • Love
    Reactions: NRTG

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    දෙකයි පනහේ හිඟන වැඩ නොකර හරියට දෙයක් පාවිච්චි කරන්න ඉගෙන ගනින්. අඩු කුලේ එකෙක් වෙන්නද ඕනේ උබට
     
    • Sad
    Reactions: AnuradhaRa