Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    රත්තරං;20434808 said:
    උබ කියන එක හරි. දැන් බලපන් හුගක් පොන්ස්ලා ස්කූටර් පදිනවා. කැහිල්ල තියෙන උන් අර තනි සිලින්ඩරේ හොනට් නමටත් අවනම්බු ඉන්දියන් හුචක්කුව 4ක් දීලා ගන්නව. ජපන් හොනට් එකක් 4කට ගන්න පුලුවන් මේ හිපාටුවෝ නිසා තමයි. අනික් රටවලට සාපේක්ශව ලංකාවේ වාහන ගනන් උනාට ජපන් බයික් ඇත්තටම ලාබයි. ඔව් ඔව් මේ බෙලෙක්ක අපි මාකට් කරලා සෝන්තාසින්ව වැඩිපුර මේවට යොමු කරවමු.. අපිට පුලුවන් ජපන් ඒවා පදින්න. ඒ විතරක්ද ජයරත්න මාමටත් ලාබයි

    සිහින මවන රත්‍රන් මාමෙ. 4ස් අන්ඩ් වී සික්ස් කියන එකෙ තෙරුම කියල දෙන්නකො. අර හය්ඩ්යනෙ ඉයෙ රෑ කියන්නෙ නැතුව ගියා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිහින මවන රත්‍රන් මාමෙ. 4ස් අන්ඩ් වී සික්ස් කියන එකෙ තෙරුම කියල දෙන්නකො. අර හය්ඩ්යනෙ ඉයෙ රෑ කියන්නෙ නැතුව ගියා
    තේරුම කියන්න උබේ ප්‍රශ්නේ තේරුනේ නෑ කුකුලෝහ්:confused::confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    රත්තරං;20434834 said:
    තමන්ට තමන් වගේ උන්මනේ බන් සෙට් වෙන්නේ ඒකයි ඒ:lol::lol:

    ගසට ගසක් එල්කිරියෙදී මුන ගැසීම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බ්‍රෑන්ඩ් නිව් ටාටා සෆාරි සහ මහින්ද්‍රා ස්කෝර්පියෝ වැඩියෙන් ගෙන්වනු!!!

    සෙකන්ඩ් හෑන්ඩ් පෙජරෝ/මොන්ටේරෝ , ලෑන්ඩ් කෲසර්, ප්‍රාඩෝ,නිසාන් පැට්‍රෝල් මිලදීගෙන ඔබේ වටිනා කාලය ගරාජ් වල කා දමන්න එපා.....!!!!!!

    විශේශෙන් නිසාන් පැට්‍රෝල් ගන්නම එපා.. අම්මෝ දයියා.. උයියා වෙන බව කරුනාවෙන් සකලන්න.. වයි 60 දිහානම් හැරිලවත් බලන්න එපා!!!!!

    (බලමු ගොඩ යෑමක් සෙට් වෙයිද කියල :rolleyes: )

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    රත්තරං;20434864 said:

    අනිවා, මෙහෙම උනොත් අපිටත් ජපන් එස් යූ වී එකකට යන්න පුලුවන් වෙයි අනාගතෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    රත්තරං;20434864 said:
    බ්‍රෑන්ඩ් නිව් ටාටා සෆාරි සහ මහින්ද්‍රා ස්කෝර්පියෝ වැඩියෙන් ගෙන්වනු!!!

    සෙකන්ඩ් හෑන්ඩ් පෙජරෝ/මොන්ටේරෝ , ලෑන්ඩ් කෲසර්, ප්‍රාඩෝ,නිසාන් පැට්‍රෝල් මිලදීගෙන ඔබේ වටිනා කාලය ගරාජ් වල කා දමන්න එපා.....!!!!!!

    විශේශෙන් නිසාන් පැට්‍රෝල් ගන්නම එපා.. අම්මෝ දයියා.. උයියා වෙන බව කරුනාවෙන් සකලන්න.. වයි 60 දිහානම් හැරිලවත් බලන්න එපා!!!!!

    (බලමු ගොඩ යෑමක් සෙට් වෙයිද කියල :rolleyes: )

    Avoid buying Mitsubishis too, especially Lancers :yes:
     
    K-PAX

    Member
    Jul 19, 2016
    19
    1
    0
    22,10000 the top variant

    If a KWID cost around 0.353 mil for the top variant in India, which is roughly equal to 0.767 mil SLR, the math doesn't add up as it's priced at 2.21 mil in the Sri Lankan market, even with all the taxes and whatnot. I wonder where all the extra money went to (AMW :rolleyes:)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    If a KWID cost around 0.353 mil for the top variant in India, which is roughly equal to 0.767 mil SLR, the math doesn't add up as it's priced at 2.21 mil in the Sri Lankan market, even with all the taxes and whatnot. I wonder where all the extra money went to (AMW :rolleyes:)
    It kinda does machan.

    The KWID RXT(0) costs 367k INR (source)
    = 796k LKR (source)

    Sri Lankan customs rate applicable to <1000CC engines is LKR 1,600 per cubic centimeter (source)

    Duty: 1,600 * 799 = 1.278m

    Total = 1.278 + 0.796 = 2.074m LKR.

    Total cost if you import it yourself = 2,074m.
    AMW's theoretical profit = 136,000 LKR.

    AMW of course gets the vehicles for a cheaper price. The INR value is x-showroom, which already includes the dealerships profit.
     
    • Like
    Reactions: Muditha Sandun

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20434822 said:
    හා යාලුවේ:love::love:... අපි එහෙම කරන්නම් යාලුවේ:love::love:

    යාලුවේ:love::love: මම මේ කල්පනා කරේ අව්රුදු 10ක් පරන ලෑන්ඩ් කෲසර් එක දීලා බ්‍රන්ඩ් නිව් මහින්ද්‍රා බොලේරෝ එකක් ගන්නවද ටාටා සෆාරි එකක් ගන්නවද කියලා. යාලුවේ:love::love: ඔයාගේ විද්වත් මතය මොකක්ද යාලුවේ:love::love:? කෝකද හොද යාලුවේ:love::love:?

    මේ උඹේ කෲසර් එක අවුරුදු 10ට වඩා පරණයි නේද? අර යාළුවා කියල තියනවා වගේ දීපන් මට ලක්ෂ 10ට :cool:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    It kinda does machan.

    The KWID RXT(0) costs 367k INR (source)
    = 796k LKR (source)

    Sri Lankan customs rate applicable to <1000CC engines is LKR 1,600 per cubic centimeter (source)

    Duty: 1,600 * 799 = 1.278m

    Total = 1.278 + 0.796 = 2.074m LKR.

    Total cost if you import it yourself = 2,074m.
    AMW's theoretical profit = 136,000 LKR.

    AMW of course gets the vehicles for a cheaper price. The INR value is x-showroom, which already includes the dealerships profit.

    Tax > Worth of the vehicle :shocked:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    If a KWID cost around 0.353 mil for the top variant in India, which is roughly equal to 0.767 mil SLR, the math doesn't add up as it's priced at 2.21 mil in the Sri Lankan market, even with all the taxes and whatnot. I wonder where all the extra money went to (AMW :rolleyes:)

    a good explanation is done by customer support above . I think its accurate