Renault KWID 2016 (Official Thread)

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    nothing-to-do-here-template.jpg.scaled500.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20360935 said:
    ලංකාවේ තියෙන්නේ වාහන සංස්කෘතියක් බන්.. ඒකට අනුව යන එකා ගොඩ යනවා අනිකා නැති වෙනවා:):)

    E issara bun balapan dan indiayen ena wahana

    මූ හිතන් ඉන්නෙ මූ මේ ඉන්දියන් හුට්ටප්පරයක් අරගෙන ලංකාවෙ වාහන සංස්කෘතිය වෙනස් කලා කියලා :lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    BRAND NEW කියන එක විතරයි මට නම් ඉන්දියන් වාහනයක් ගන්න හිත හදා ගන්න පුළුවන් එකම හේතුව..වෙන මොනවත් නෑ ..අදටත් තියෙන්නේ පරණ ජපන් වහනයක්...පාරේ යනකොට හොදට බර දැනෙනවා..පාරට බදලා අල්ලනවා..speed එකෙන් වංගු ගන්න පුළුවන්ය..ඒ තරමට controlling පහසුයි... ඔය කියනවා වගේ දවස ගානේ ගරාජ් වල යන්න උනෙත් නැ ..අන්තිමට ගියේ දැනට අවුරුද්දයි මාස 5 කට කලින්..ගියර් බොක්ස් එක මාරු කළා..තව පොඩි parts ටිකක් දැම්මා.gearbox එක ඇරෙන්න අනිත් ඔක්කොම brand new made in japan දැම්මේ...Thaiwan ඒවා දැම්මා නම් ලෙඩ ගොඩයි..ඔක්කොම 60ක් විතර ගියා....:)...තාම කිසිම අව්ලක් නැතිව දුවනවා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩි කතා කුමකටද මේ ටිකම මදෑ. ගානේ හැටියට නම් කොහෙත්ම වටින්නෙ නෑ.
    මචන් ඕක ගන්න එපා
    මමත් ඊයේ හොදට Net එක Search කලා එතකොට තමයි හම්බුණේ පට්ට රිවීව් එකක්
    ඒකේ දාලා තියෙන ඒවා බලපන්
    පිටින් ලස්සන උනාට ඇතුල චොර බන්
    Interior එක නෙමෙයි Finishing එකයි අවුල

    ලොකුයි කියලා කිව්වට ඔන්න සයිස් එක මරැටි එකත් එක්ක
    :baffled::baffled::baffled::baffled:
    154853.jpg

    එක වයිපරයයි
    පිටිපස්සට වයිපර් නෑ

    154862.jpg

    මේක සුද්ද කර කර ඉන්න වෙනවා ගමනක් ගිහින් ආවම කොල ඇතුලට වැටෙන නිසා
    renault-kwid-28.jpg

    අතින් තමයි මේවත් කරකවන්න තියෙන්නේ ඉතින්
    154865.jpg

    යට කලුපාට තීරුව ස්ටිකර් එකක්
    154867.jpg

    Number Plate එකට යන වයර් එක
    :baffled::baffled::baffled:
    154948.jpg

    Cost එක අඩු කරන්න ගොඩක් පාර්ට්ස් ප්ලාස්ටික්
    154807.jpg

    Oil Pan එක ප්ලාස්ටික් පාරේ යනකොට ලොකු ගලක වැදුනොත් ලීක් වෙන්න පුලුවන්
    154815.jpg

    පිටිපස්සේ Mud Guard එකේ gap එක වැඩියි
    154950.jpg

    Finishing අවුල් සෙට් වෙන තැන් even space නෑ
    154954.jpg

    Head lamp siwtch එකයි බොනට් ස්විච් එකයි හැටි බලපන්කෝ
    :sorry::sorry::sorry:
    154960.jpg

    Roof Rails තියෙන්නේ ලස්සනට
    Caution do not apply load.
    WTF
    :sorry::sorry::sorry:

    154970.jpg

    ඔය මැදෑ.
    මරුටියක් ගන්න එක හොදයි වගේ මේකට වඩා
    ලස්සන නම් තියෙනවා හැබැයි

    :P:P:P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    BRAND NEW කියන එක විතරයි මට නම් ඉන්දියන් වාහනයක් ගන්න හිත හදා ගන්න පුළුවන් එකම හේතුව..වෙන මොනවත් නෑ ..අදටත් තියෙන්නේ පරණ ජපන් වහනයක්...පාරේ යනකොට හොදට බර දැනෙනවා..පාරට බදලා අල්ලනවා..speed එකෙන් වංගු ගන්න පුළුවන්ය..ඒ තරමට controlling පහසුයි... ඔය කියනවා වගේ දවස ගානේ ගරාජ් වල යන්න උනෙත් නැ ..අන්තිමට ගියේ දැනට අවුරුද්දයි මාස 5 කට කලින්..ගියර් බොක්ස් එක මාරු කළා..තව පොඩි parts ටිකක් දැම්මා.gearbox එක ඇරෙන්න අනිත් ඔක්කොම brand new made in japan දැම්මේ...Thaiwan ඒවා දැම්මා නම් ලෙඩ ගොඩයි..ඔක්කොම 60ක් විතර ගියා....:)...තාම කිසිම අව්ලක් නැතිව දුවනවා...

    ඒත් කොහොමද බං හිත හදාගෙන මෙහෙම දර ගොඩක් ගන්නේ? :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිව්ව්ම කරේ නගින්න එනවනෙ ඉතින් :dull:

    :dull::dull: මිනිස්සු රැවටෙන්නේ බාහිර ඔපේට. බිත්තර කටු වලින් අලවලා හරි කමක් නෑ ටිකක් දුර ඉදලා බලනකොට වාහනේ ටිකක් මොඩන් ලුක් එකකින් තියනව නම්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :dull::dull: මිනිස්සු රැවටෙන්නේ බාහිර ඔපේට. බිත්තර කටු වලින් අලවලා හරි කමක් නෑ ටිකක් දුර ඉදලා බලනකොට වාහනේ ටිකක් මොඩන් ලුක් එකකින් තියනව නම්.

    ඔව් මුන්නැහෙත් මේක අරන් තියෙන්නෙ වෙසල් එක වගේ පෙනුම තියෙන නිසාලු :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අරං ඉවරයි :dull: ගන්න කලින් මූ ඇහුවනම් අපි මූව බේරගන්නවනෙ :dull:

    ඔව් අපි කී දෙනෙකුට නම් හරි උපදෙස් දීලා ඇතිද. ඒ එකෙක් වත් අද අපිට බනින්නේ නැත්තේ උන්ට වැරැද්දක් නොකරපු නිසා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් අපි කී දෙනෙකුට නම් හරි උපදෙස් දීලා ඇතිද. ඒ එකෙක් වත් අද අපිට බනින්නේ නැත්තේ උන්ට වැරැද්දක් නොකරපු නිසා.

    අනිවා. කටු ත්‍රෙඩ් එකේ අයගෙන් උපදෙස් ගත්ත කෙනෙකුට වැරදිලා නෑ... :love::D