Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මම කිව්වෙ අපේ තාත්තා ගැන මචන්. හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කලා. දැන් තියෙන්නෙ පැජෙරෝ එක. මට තාම වාහනයක් නෑ.. මම ගන්න බැලුවෙ kia picanto එක. හැබැයි ගානට වටින්නෙ නැහැ. හොඳ යුස්ඩ් ජපන් වාහනයක් බලල ගන්නවා. තාත්තගෙ කන්ටැක්ස් තියෙනව. ඒව මාර්ගයෙන් හොයන්න ඕනෙ :) බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්නෙ නිකන් නෙමේ පරන ජපන් වාහන වලින් හොඳම කොලිටි වාහන හැදුවෙ මිට්සුබිශි. අදටත් ඔරිජිනල් පේන්ට් එක තියන ලාන්සර් බොක්ස් තියනවා. ඒ වගේ හොඳම කන්ඩිශන් බොක්ස් එකක් හම්බ වුනොත් මම ගන්නවා ලක්ෂ 10ක් දීල හරි. :yes:

    ගොඩක් හොඳ තීරනයක් මචන්. උබේ තාත්තා වගේම උඹත් වැඩ කරපන්. වාහනේ ගද්දි හොඳට පරික්ශා කරලා ගනින්. මම හිතුවෙ උඹ පිකන්ටො එකක් ගනී කියලා, අරගෙන අපිටත් විස්තරෙ දාපන් :cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    scissor doors

    MurciDoors750x562.jpg

    ඔහොම කරල තිවුනෙ රතු වැගන් එකනේ? මූන මස්ටෑංග් කරල තිබ්බෙ :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගොඩක් හොඳ තීරනයක් මචන්. උබේ තාත්තා වගේම උඹත් වැඩ කරපන්. වාහනේ ගද්දි හොඳට පරික්ශා කරලා ගනින්. මම හිතුවෙ උඹ පිකන්ටො එකක් ගනී කියලා, අරගෙන අපිටත් විස්තරෙ දාපන් :cool:

    එල. මම හිතුවෙ පරන ජපන් එකක් ගන්න කියලා. අපේ තාත්තාගෙ යාලුවන්ගෙ මාර්ගයෙන් එහෙම හොයල බලන්න ඕන ලාන්සර් බොක්ස් එකක් හොඳම කන්ඩිශන් එකෙන් හොයාගන්න. බැරි වුනොත් ඊට ටිකක් අලුත් එකක් බලනවා... අපේ තත්තා තමා බන් හිත වෙනස් කලේ මගෙ. නැත්නම් මම පිකැන්ටෝ එක ගන්නව :cool::cool:

    DSC_0565.jpg

    අලුත් ඉන්දියන් වාහන වලට වඩා සැපපහසුයි මේක. කිව්වට තරහ වෙන්න එපා බන් ක්විඩ් එකට වඩා වටිනවා මේකක් ගත්තනම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,822
    113

    අලුත් ඉන්දියන් වාහන වලට වඩා සැපපහසුයි මේක. කිව්වට තරහ වෙන්න එපා බන් ක්විඩ් එකට වඩා වටිනවා මේකක් ගත්තනම්.

    සැප පහසුයි නම් තමා. මම ලක්ෂ 27 තිබ්බනං ඕකක් ගන්නෙ නැත්තෙ ආරක්ෂාව පැත්තෙන් බලල, ABS එන්නෙ නෑ නේ ඕකෙ?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සැප පහසුයි නම් තමා. මම ලක්ෂ 27 තිබ්බනං ඕකක් ගන්නෙ නැත්තෙ ආරක්ෂාව පැත්තෙන් බලල, ABS එන්නෙ නෑ නේ ඕකෙ?

    ඔව් බන්. ඉතුරු ටික ස්තිර තැම්පතුවක් දානවා. අමාරුවෙන් හරි හම්බ කරපු එක එක පාර වාහනේකට වියදම් කරන්නෙ අපරාදෙ කියල හිතෙනවා දැන් :cool:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    එල. මම හිතුවෙ පරන ජපන් එකක් ගන්න කියලා. අපේ තාත්තාගෙ යාලුවන්ගෙ මාර්ගයෙන් එහෙම හොයල බලන්න ඕන ලාන්සර් බොක්ස් එකක් හොඳම කන්ඩිශන් එකෙන් හොයාගන්න. බැරි වුනොත් ඊට ටිකක් අලුත් එකක් බලනවා... අපේ තත්තා තමා බන් හිත වෙනස් කලේ මගෙ. නැත්නම් මම පිකැන්ටෝ එක ගන්නව :cool::cool:

    DSC_0565.jpg

    අලුත් ඉන්දියන් වාහන වලට වඩා සැපපහසුයි මේක. කිව්වට තරහ වෙන්න එපා බන් ක්විඩ් එකට වඩා වටිනවා මේකක් ගත්තනම්.

    කිසිම තරහක් නෑ බං. තමුන් කැමති වාහනයක් ගනින් එක එක ටොමියලගේ ටොක්ස් අහන්නේ නැතුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මචන් කාට වුනත් එහෙම කියන එක වැරදියි. උඹට තරහා ගියා තමයි අරූ කියපු එකට ඒත් ලොකුකම පෙන්නලා අරූට එහෙම කියපු එක හරි නෑ. ජපන් වාහන කියන්නේ වෙනම සෙග්මන්ට් එකක්, ඉන්දියන් වාහන කියන්නේ වෙනම එකක් ඒ වගෙම චීන, කොරියන් සහ අනිත් ඒවා. ඒකෙන් ක්ලාස් එක පෙන්නන යන්නේ ගෝඩෙ මිනිස්සු. උඹේ කලින් කොමෙන්ට්ස් වෙලින් උඹ ටිකක් වැදගත් කොල්ලෙක් කියලා හිතුවා. ඒ නිසා අරවගේ කතා කරන්න එපා. මම නම් අපේ තාත්තා මොන්ටෙරො එකක් පැද්දත්, මම පදින්නේ මට ඔන එක. මම දන්නවා උඹත් එහෙම ඇති කියලා

    මචන් වෑදගත් එවුන්ට වෑදගත් විදිහටත් අනිත් එවුන්ට ඒ විදිහටත් කතා කරන්න මම දන්නව. චා ටෝක් දෙන එවුන්ට රිදෙන්න දෙන්නේ නෑතුව හුරතල් කරල පුරුද්දක් නෑ. දෑන බෑන් වෙලා හින්දා ඌ ගෑන කතා කරල වෑඩක් නෑ. වාහනෙන් ක්ලාස් පෙන්නන්න මට කිසිම අවශයතාවයක් නෑ. මම කිසිම වෙලාවක එහෙම ට්‍රයි කරලත් නෑ. මම හෑම රේන්ජ් එකේම වගේ වාහන පෑදල තියෙනව. මම තාත්තගේ සල්ලි වලින් වාහන පෑදපු එකෙක් නෙමේ. මම පදින්නේ මට ඔනේ එක. වටේ එවුන්ට ඔනේ එක නෙමේ. මට ක්ලාස් අදාල නෑ. තියෙන්නේ මගෙම ක්ලාස් එකක්. :D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මචන් වෑදගත් එවුන්ට වෑදගත් විදිහටත් අනිත් එවුන්ට ඒ විදිහටත් කතා කරන්න මම දන්නව. චා ටෝක් දෙන එවුන්ට රිදෙන්න දෙන්නේ නෑතුව හුරතල් කරල පුරුද්දක් නෑ. දෑන බෑන් වෙලා හින්දා ඌ ගෑන කතා කරල වෑඩක් නෑ. වාහනෙන් ක්ලාස් පෙන්නන්න මට කිසිම අවශයතාවයක් නෑ. මම කිසිම වෙලාවක එහෙම ට්‍රයි කරලත් නෑ. මම හෑම රේන්ජ් එකේම වගේ වාහන පෑදල තියෙනව. මම තාත්තගේ සල්ලි වලින් වාහන පෑදපු එකෙක් නෙමේ. මම පදින්නේ මට ඔනේ එක. වටේ එවුන්ට ඔනේ එක නෙමේ. මට ක්ලාස් අදාල නෑ. තියෙන්නේ මගෙම ක්ලාස් එකක්. :D:D:D

    හුටා
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    යකෝ මේ shan4djfun කියන එකාගෙ පෞද්ගලික දේපොලක් වගේනෙ මේ කුයිඩ්ඩ...
    නමේ කැත බලහංකො ඒකේ...
    මේව පැදල මිනිස්සු අනපය කඩාගෙන ආවහම තෝද යකෝ බෙහෙත් කරන්නෙ.?.. උංගෙ අම්මල, ගෑනු බලාගන්නෙ උඹද? ඒ හින්ද මේ ජරා කුයිඩ්ඩ promote කරන්නෙ නැතුව පැත්තකට වෙල හිටපං.:angry::angry:..
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    යකෝ මේ shan4djfun කියන එකාගෙ පෞද්ගලික දේපොලක් වගේනෙ මේ කුයිඩ්ඩ...
    නමේ කැත බලහංකො ඒකේ...
    මේව පැදල මිනිස්සු අනපය කඩාගෙන ආවහම තෝද යකෝ බෙහෙත් කරන්නෙ.?.. උංගෙ අම්මල, ගෑනු බලාගන්නෙ උඹද? ඒ හින්ද මේ ජරා කුයිඩ්ඩ promote කරන්නෙ නැතුව පැත්තකට වෙල හිටපං.:angry::angry:..

    මගේ වාහනේ මගේ පෞද්කලික දේපලක් තමයි යකො? මේව ගත්තු කවුරුත් මැරෙන්නේ නෑ. බොරු බිල්ලො මවන්නේ නැතුව රොටියක් කාලා බුදිය ගනින් වැඩක් නැත්තම්.

    තොට පුශ් සයිකලයක් වත් නෑ නේද? ඇත්ත කියපං? නැත්තම් ඔය වගේ ගොන් කතා කියනේ නෑනේ.

    වැදගත් දෙයක් දාල දැනුම වැඩිදියුනු කරාපන් මෙ වගේ ත්‍රේඩ් වල ගොබ්බ ආතල් දෙන්නේ නැතුව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,364
    13,962
    113
    මගේ වාහනේ මගේ පෞද්කලික දේපලක් තමයි යකො? මේව ගත්තු කවුරුත් මැරෙන්නේ නෑ. බොරු බිල්ලො මවන්නේ නැතුව රොටියක් කාලා බුදිය ගනින් වැඩක් නැත්තම්.

    තොට පුශ් සයිකලයක් වත් නෑ නේද? ඇත්ත කියපං? නැත්තම් ඔය වගේ ගොන් කතා කියනේ නෑනේ.

    වැදගත් දෙයක් දාල දැනුම වැඩිදියුනු කරාපන් මෙ වගේ ත්‍රේඩ් වල ගොබ්බ ආතල් දෙන්නේ නැතුව

    ඇයි ඕකත් එක්ක ෆ්‍රී අමරණීය බෙහෙතක් දෙනවද?:baffled:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මගේ වාහනේ මගේ පෞද්කලික දේපලක් තමයි යකො? මේව ගත්තු කවුරුත් මැරෙන්නේ නෑ:lol::lol:. බොරු බිල්ලො මවන්නේ නැතුව රොටියක් කාලා බුදිය ගනින් වැඩක් නැත්තම්.

    තොට පුශ් සයිකලයක් වත් නෑ නේද? ඇත්ත කියපං? නැත්තම් ඔය වගේ ගොන් කතා කියනේ නෑනේ.

    වැදගත් දෙයක් දාල දැනුම වැඩිදියුනු කරාපන් මෙ වගේ ත්‍රේඩ් වල ගොබ්බ ආතල් දෙන්නේ නැතුව

    ඇත්ත කියපං...
    තෝ තොගෙ කුඉඩ්ඩෙ යද්දි මිනිස්සු හූ කියනව නේද්?..:lol::lol:

    ඔයිට වඩා නම්බුයි යකෝ බයිසිකලේක ණැත්තං පයිං යන එක බොල....:rofl::rofl:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඇත්ත කියපං...
    තෝ තොගෙ කුඉඩ්ඩෙ යද්දි මිනිස්සු හූ කියනව නේද්?..:lol::lol:

    ඔයිට වඩා නම්බුයි යකෝ බයිසිකලේක ණැත්තං පයිං යන එක බොල....:rofl::rofl:

    මං හිතුවා හරි, ඔය වගේ මනො ලොකවල ජීවත් වෙන්නේ බයිසි කලයක් වත් නැති එකෙක් තමයි. කමක් නෑ මන් බොට අනුකම්පාඉ කරනවා :rofl: