Renault KWID ?

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,662
    8,452
    113
    In Your Heart
    mata echchara loku budget ekak na machan. 21 tamai max. ekath lease ekak hari loan ekak hari dala tamai itin.

    kiwid eka ganna epa machan . math 15kata wage podi wahanayak hoyanawa. mage budget eke thiyenne Nissan Clipper, Suzuki Carry lorry deka thamai , eth 2nd hand market eka nathi weida kiyalai hitha hitha inne . batta van thiyenawa 16ta wage 2007 wage . paranai ban :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්..පුළුවන් නම් FB 15 / AE 110 / VIOS / Vitz වගේ එකක් ගනින්....ආපහු දෙන්නත් පුළුවන්..සැප පහසුව , ආරක්ෂාව ඔක්කොම තියෙනවා..තැනකට යන්නත් පුළුවන් වාහන මේවා...හොද second hand market එකක් තියෙන නිසා තව සල්ලි ටිකක් එකතු කරගෙන පස්සේ තව හොද වහනෙකට යන්න පුළුවන්....මගේ නම් පුද්ගලික අදහස ලක්ෂ 30 ට අඩුවෙන් බලනවා නම් ජපන් පරණ වහනයක් ගන්න ..ඔය ඉන්දියන් ජරාවට වඩා නම් හොදයි බන්...

    :yes::yes:
    පාඩුවක් නැතුව දෙන්න පුළුවන්. kwid එකක් 20ට ගත්තොත් තව අවුරුදු 5ක් වෙද්දි 12ට වත් දීගන්න්න බෑ
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    kiwid eka ganna epa machan . math 15kata wage podi wahanayak hoyanawa. mage budget eke thiyenne Nissan Clipper, Suzuki Carry lorry deka thamai , eth 2nd hand market eka nathi weida kiyalai hitha hitha inne . batta van thiyenawa 16ta wage 2007 wage . paranai ban :sorry:

    hariyatama kiwwoth itin matath hirawenne nathuwa yanna puluwan oya wage budget ekakata tamai. Me redde aanduwa konaka idala kelawanawane ban apita :angry:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්..පුළුවන් නම් FB 15 / AE 110 / VIOS / Vitz වගේ එකක් ගනින්....ආපහු දෙන්නත් පුළුවන්..සැප පහසුව , ආරක්ෂාව ඔක්කොම තියෙනවා..තැනකට යන්නත් පුළුවන් වාහන මේවා...හොද second hand market එකක් තියෙන නිසා තව සල්ලි ටිකක් එකතු කරගෙන පස්සේ තව හොද වහනෙකට යන්න පුළුවන්....මගේ නම් පුද්ගලික අදහස ලක්ෂ 30 ට අඩුවෙන් බලනවා නම් ජපන් පරණ වහනයක් ගන්න ..ඔය ඉන්දියන් ජරාවට වඩා නම් හොදයි බන්...

    :yes::yes:
    පාඩුවක් නැතුව දෙන්න පුළුවන්. kwid එකක් 20ට ගත්තොත් තව අවුරුදු 5ක් වෙද්දි 12ට වත් දීගන්න්න බෑ

    oya kathawa godak denek kiyanawa ban. Aththa tamai. Mama Kwid eka ganna eka hithin ata ariya. Dana dana amaruwe watenna one nane ban. Thanks ubalage suggestions walata!
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    oya kathawa godak denek kiyanawa ban. Aththa tamai. Mama Kwid eka ganna eka hithin ata ariya. Dana dana amaruwe watenna one nane ban. Thanks ubalage suggestions walata!

    මේකත් කල්පනා කරලා බලන්න....

    ඔයා පරණ ජපන් වාහනයක් ගන්නේ නැතුව Renault Kwid වගේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් අවුරුදු 3 ක් යනකම්:

    බැටරි මාරු කරන්න ඕන නෑ;

    ටයර් මාරු කරන්න ඕන නෑ;

    බ්‍රේක් පෑඩ් මාරු කරන්න ඕන නෑ;

    ෂොක් ඇබ්සෝබර් මාරු කරන්න ඕන නෑ;

    ක්ලච් ප්ලේට් මාරු කරන්න ඕන නෑ;

    ඒ.සී. සර්විස් කරන්න ඕන නෑ;

    ටයිමිං බෙල්ට් දාන්න ඕන නෑ;

    කොරෝෂන් රෙපයාර් කරන්න ඕන නෑ;

    රනිං රෙපයාර්ස් නැහැ.....

    Renault Kwid එක අවුරුදු තුන හතරක් පාවිච්චි කරලා AMW එකටම ඔය වාහනය දීලා තව අලුත් එකක් ගන්න පුළුවන්.

    මේ තියෙන්නේ AMW එකේ භාවිතා කරපු වාහන භාර ගන්න තැන:

    http://www.automall.lk/

    මෙන්න වාහන trade-in කරන හෝ විකුණන හැටි:

    http://www.automall.lk/Services.aspx#pnlTradeIn