Renault KWID ?

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mehemai cn eka . godak aya ganne lease ekak dala ithin lease eka gewannai garage walata dannai amaru wedak a nisai godak aya brand new ganna try karanne . nethuwa oya huchakku walata thiyena asawata newei

    Sinhalen kiyanawa nam Me huth**e anduwa minissun wa asarana karala thiyenne .. munta saha gahanawa oya karapu dewal walata kalakanni .

    :(
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,452
    113
    In Your Heart
    eka wenna ona

    800px-Nissan_Almera_in_Thailand.jpg


    meka ne ban? mekath gahanne kwid gahana plant ekema thama

    pissuda ban mama kiwwe lankawe gon harakge N17 eka .. a kiyanne N16 New face eka 2004 . ;)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mehemai cn eka . godak aya ganne lease ekak dala ithin lease eka gewannai garage walata dannai amaru wedak a nisai godak aya brand new ganna try karanne . nethuwa oya huchakku walata thiyena asawata newei

    Sinhalen kiyanawa nam Me huth**e anduwa minissun wa asarana karala thiyenne .. munta saha gahanawa oya karapu dewal walata kalakanni .

    වැඩේ තියෙන්නේ ඕවා මිනිසුන්ට මතක නෑ බන් අපහු චන්දයක් එනකොට..එතකොට මුන් අපහු බදු අඩු කරනවා..එතකොට මිනිස්සු අපහු මුන්ටම චන්දෙ දෙනවා..ඕකයි හැමදාම වෙන්නේ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,452
    113
    In Your Heart

    වැඩේ තියෙන්නේ ඕවා මිනිසුන්ට මතක නෑ බන් අපහු චන්දයක් එනකොට..එතකොට මුන් අපහු බදු අඩු කරනවා..එතකොට මිනිස්සු අපහු මුන්ටම චන්දෙ දෙනවා..ඕකයි හැමදාම වෙන්නේ

    typical sri lankan politics . hemadama oka karanne koi detath
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    mata theruna widiyata . spare wheel eka chassy ekata screw ekakin fit karala thiyenne .

    wahane yata paththa high pressure wathuren hodaddi screw eka chassy ekata set wena hilen wathura awith wage . mama baladdi a screw eka nikan thibbe

    hmm... nut eka nam kamak na yakade nam diranna denna epa.
    pudumai oke paint awe na kiwwama. mokada mn dakapu kisima japanese euro vehicle ekaka na ehema. oya podi Daihatsu batta car pawa
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,452
    113
    In Your Heart
    Hamotama thanks machanla replies walata :) Vehicle eka use karana kenek ge review ekakut tibbanam godak watinawa!

    ubata 20+ kiwid ekakata yanna puluwan nam lease ekak dala wagon R ekak ganin ko .. theluth hondatama karanawa. safety eka features kochchara wadi da? 29k wage wei
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama ekath baluwa machan. but Elakiri ekema godak aya dala tibba repairs wadie kiyala. anemanda ban. mata me vehicles gana loku danumakuth na ekai case eka :sorry:

    මචන්..පුළුවන් නම් FB 15 / AE 110 / VIOS / Vitz වගේ එකක් ගනින්....ආපහු දෙන්නත් පුළුවන්..සැප පහසුව , ආරක්ෂාව ඔක්කොම තියෙනවා..තැනකට යන්නත් පුළුවන් වාහන මේවා...හොද second hand market එකක් තියෙන නිසා තව සල්ලි ටිකක් එකතු කරගෙන පස්සේ තව හොද වහනෙකට යන්න පුළුවන්....මගේ නම් පුද්ගලික අදහස ලක්ෂ 30 ට අඩුවෙන් බලනවා නම් ජපන් පරණ වහනයක් ගන්න ..ඔය ඉන්දියන් ජරාවට වඩා නම් හොදයි බන්...
     
    Last edited: