මට ගල්ලේ ඉදලා ත්රිකුණාමලේ යන්න වෙලා තියෙනවා මචන්.. යන්න විතරක් දුර කිලෝමීටර් 350ක් විතර තියෙනවා.. මගෙ wife pregnant. එයත් මේ ගමන්ට යනවා.. මම plan කරගන ඉන්නේ නැවති නැවති යන්න. මුල් දවසේ 12න් පස්සේ වාහනයක් අරගන දබුල්ලෙ ගිහින් එහෙ නැවතිල දෙවනි දවසේ ත්රීකුණාමලේ ගිහින් හවස දබුල්ලට ඇවිත් එහෙ නැවතිලා ඉදලා තුන්වෙනි දවසේ ගල්ලෙ ඇවිත් 12 වෙනකොට ආයේ වාහනේ බාරදෙන්න. ඒ කියන්නේ දවස් දෙකක් වාහනය පැය 48ක් තියාගන ඉන්නවා.
මේ ගමනට Rent එකට self driving වාහනයක් අරගන යන එකද
Hire එකට වාහනයක් අරගන යන එකද ලාබ.
දන්න එකෙක් alto maruti නැතුව යන්න පුලුවන් අඩු වියදම් comfortable වාහනයක් කියපල්ලකො.මේකට යන ගාන, වාහනයක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මම වැඩ කරන්නෙ මහරගම. මේ අවටින් උනත් අවුලක් නෑ.
මේ විදියට Hire එකට වාහනයක් අරගන යන එක ලාබද
ලොකු උදව්වක්....
දන්නෙ නැත්තන් bump එකක් හරි දාපල්ලා..

Last edited: