රේණුකා එකේ වැඩ කරපු උන් හිටිය නේද බන් මේකෙ?
කියහන්කො පොඩ්ඩක් විස්තර, ජොබ් ලයිෆ් එක කොහොමද , යනවනම් හොඳ කම්පැණි එකක්ද?
සැලරි සහ අනිත් බෙනිෆිට්ස් කොහොමද මචන් ඒකෙ?
පහුගිය කාලෙ ඇතුලෙ උන් අයින් වුනා නේද ගොඩක්, මොක්ක්ද ඒකට හේතුව?