ඉහි ඉහි (සී) මම වත් දන් නැහැ බන් කොහොම ආපු කොටුද කියලා, ඊයෙ එක්සිබිශන් එකේ දින් කට්ටිය මගෙන් ඇහුව කොහොම්ද ත්‍රෙඩ් එකක් වත් නොදාන මට කොටු 3ක් කියල![]()

ඔව්, +3/4 තියෙන අය කාටවත් -රෙප් දෙන්න තරම් බොලද නැහැ![]()

ekanan atta new ayage rep power adu hinda wadi kokkak nahari thenakata owa denawanam awlak nea..eth me nikan onne neathi ewatath dedi innawane.....
oya aluth aya dena ewa powrfull neathinisa eka ganak nea man hithane........mokada masayakwath neathi ekek dunnoth point gananda hamba wenne.![]()

Rep=Reputation=oya communitye kochchara japriyada/wadagathda kiyala maninna hadapu system 1kdan rep thibba kiyala mokada wenne??
( man waraddak nam kiwwe plz tell me wtz the truth )

දෙන්නද අයිඩියා එකක්
රෙප් වැඩි කර ගන්නා හැටි කියලා දාපං ත්‍රෙඩ් එකක්
ඩූඩ් ගෙ ගානට කොටු තියෙයි![]()
wadi karaganna newei ban tiyena tika beraganna meka damme 
eg.DjRam


api dannawane memberslage hora karana/nathi aya