Repairing motherboards in Sri Lanka

chamidilk

Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    පහුගිය දවස් වල ඇද හැලුනු අධික වර්ශාපතනයත් එක්ක ආපු අකුණු නිසා මගේ PC එකේ PSU එකයි motherboard එකයි විනාශ උනා. මම මගේ PC එක ගත්තේ PC house එකෙන්. ඒ ගොල්ලො ඒක free හදාලා දෙන්න පොරොන්දු වුනා.

    මට තියෙන ප්‍රශ්නෙ motherboard එක repair කරන එකද හොඳ නැත්තම් අලුතෙන් එකක් ගන්න එකද හොඳ ?

    කට්ටිය මොකද කියන්නේ ?


    :confused::confused::confused::confused::confused::confused:
     

    chamidilk

    Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    මොකක්ද අත්තටම ඒ ගොල්ලො repair කරනවා කියලා කරන්නේ
    ඒ ගොල්ලො කිව්වේ motherboard replace නොකර repair කරන්න පුලුවන් කියලා

    මේකෙ ඇත්ත තත්වය මොකක්ද ?