Reputation System Updates

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,771
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    හ හා එහෙනම් බලමුකෝ මේඅලුත් සීන් එක..

    අය්යේ නිකන් අර ඉස්සර දුන්නා වගේ මෙම්බර් ඔෆ් ද මන්ත් වගේ සීන් ඔල්සෝ ඇඩ් කරන්න
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    + points kohomath denna puluwan.
    - rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan. umba waradi - rep ekak deela mattu unoth - rep power eka nathi karanawa.

    මෙතන 'වැරදි rep' එකක් කියන්නේ මොකද්ද? :eek:

    සමහර වෙලාවට තමන් කැමති නැති අදහසක් (හරි හෝ වැරදි වේවා) කිව්වමත් - rep දෙන අය දැකල තියනවා. එතකොට මොකද කරන්නේ?

    තවත් එකක් පෞද්ගලික අපහස නැත්තම් ත්‍රෙඩ්/පොස්ට් එකට අදාල නැති තුන්වෙනි පාර්ශවයන් ගාව ගැනීම ගැන මොකද කරන්නේ?

    ප්‍රශ්න ගොඩයි. :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හ හා එහෙනම් බලමුකෝ මේඅලුත් සීන් එක..

    අය්යේ නිකන් අර ඉස්සර දුන්නා වගේ මෙම්බර් ඔෆ් ද මන්ත් වගේ සීන් ඔල්සෝ ඇඩ් කරන්න
    ow ehema ekak thiyanawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙතන 'වැරදි rep' එකක් කියන්නේ මොකද්ද? :eek:

    සමහර වෙලාවට තමන් කැමති නැති අදහසක් (හරි හෝ වැරදි වේවා) කිව්වමත් - rep දෙන අය දැකල තියනවා. එතකොට මොකද කරන්නේ?

    තවත් එකක් පෞද්ගලික අපහස නැත්තම් ත්‍රෙඩ්/පොස්ට් එකට අදාල නැති තුන්වෙනි පාර්ශවයන් ගාව ගැනීම ගැන මොකද කරන්නේ?

    ප්‍රශ්න ගොඩයි. :baffled:

    anna ekata thama bad rep denna ona nam eka request karala ganna ona kiyanne. ethkota anik ayata bad rep denna sudu mattame kenek nam issella madahath widiyata bad rep dena hati api guide ekak denwa. e guide eka kiyawala therun gaththta passei bad rep dena power eka denne.

    ehema karalath uwamanawen or pawdgalika hethu matha bad rep dunnoth power eka ain karanawa. bad rep denawa kiyanne wagakeemak. anik minissunta - ekak adu karanna eka karana kena hondata hithala wagakeemakin karanna ona.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙතන 'වැරදි rep' එකක් කියන්නේ මොකද්ද? :eek:

    සමහර වෙලාවට තමන් කැමති නැති අදහසක් (හරි හෝ වැරදි වේවා) කිව්වමත් - rep දෙන අය දැකල තියනවා. එතකොට මොකද කරන්නේ?

    තවත් එකක් පෞද්ගලික අපහස නැත්තම් ත්‍රෙඩ්/පොස්ට් එකට අදාල නැති තුන්වෙනි පාර්ශවයන් ගාව ගැනීම ගැන මොකද කරන්නේ?

    ප්‍රශ්න ගොඩයි. :baffled:
    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ehema spend time ekak nemei. eka rep count ekata ekathu wena eka sadakayak witharai. online time eka wenama display karanneth naha, mulu masema online hitiya kiyala post naththan rep labenneth naha.

    එහෙම ස්පෙන්ඩ් ටිමෙ එකක් නෙමේ. එක රෙප් cඔඋන්ට් එකට එකතු වෙන එක සඩකයක් විතරඉ. ඔන්ලිනෙ ටිමෙ එක වෙනම ඩිස්ප්ලය් කරන්නෙත් නහ, මුලු මසෙම ඔන්ලිනෙ හිටිය කියල පොස්ට් නත්තන් රෙප් ලබෙන්නෙත් නහ.
    :love::love:

    ui3RT.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙම ස්පෙන්ඩ් ටිමෙ එකක් නෙමේ. එක රෙප් cඔඋන්ට් එකට එකතු වෙන එක සඩකයක් විතරඉ. ඔන්ලිනෙ ටිමෙ එක වෙනම ඩිස්ප්ලය් කරන්නෙත් නහ, මුලු මසෙම ඔන්ලිනෙ හිටිය කියල පොස්ට් නත්තන් රෙප් ලබෙන්නෙත් නහ.
    :love::love:

    ui3RT.jpg
    unicode gahuwama phone walin ena ayata penne naha. unicode dala nathi ayath godak innwa. enisa admin widiyata hamotama penna meka gahanne
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    anna ekata thama bad rep denna ona nam eka request karala ganna ona kiyanne. ethkota anik ayata bad rep denna sudu mattame kenek nam issella madahath widiyata bad rep dena hati api guide ekak denwa. e guide eka kiyawala therun gaththta passei bad rep dena power eka denne.

    ehema karalath uwamanawen or pawdgalika hethu matha bad rep dunnoth power eka ain karanawa. bad rep denawa kiyanne wagakeemak. anik minissunta - ekak adu karanna eka karana kena hondata hithala wagakeemakin karanna ona.

    ප්‍රතිචාරයට ස්තුතියි. :)

    මේ guide එක public දානවනම් කැමතියි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ජොනී බට්ට;16095389 said:
    මට මගේ නොවන මගේම රේප් ටිකක් තිබුන :love::love:]

    කොහොම උනත් සාදාරන රේප් සිස්ටෙම් එකක් :yes:
    :lol::lol: REP Symphony
     
    Status
    Not open for further replies.