







පොරටෝකුත් දානවා 

එතකොට ජෝක් ත්‍රේඩ් හා අනිත් වැදගත් ත්‍රේඩ් එකකට බම්ප් එකක් වත් නැ එකක් වත් නැ ඉතින් ත්‍රේඩ් කොලිටිය ගැන හිතද්දි එක ගැන ගොඩක් හිතල ලොකු කන්ට්‍රස්ට් එකක් ඇති කරන්න එලකිරිය එතකොට තවත් එලකිරි වෙයි 



elaz great job..monawa unath parana memebrslata labiya yuthu thana labenawanam elaz..!!





මම කට්ටා;16094883 said:අය්යේ, ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට අනුව ත්‍රෙඩ් එක උඩට එන්න නේද දැන් තියන සිස්ටම් එකේ තියෙන්නේ.
ඔන්න ඔය සීන් එකට බැරිද ඒ ත්‍රෙඩ් එකට හම්බ වෙන රෙප් ප්‍රමානයත් සම්බන්ද කරලා වැඩියෙන් රෙප් ගත්ත,ගන්න ත්‍රෙඩුත් අප් වෙලා එන්න හදන්න.
1 සහ 2 කියන මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. 1 වැදගත් ත්‍රෙඩ් එකක් දානවා. එයාට පැයක් ඇතුලත පෝස්ට් දහයක් වැටෙනවා ත්‍රෙඩ් එක අගය කරලා. ඒ වගෙම එම පෝස්ට් කරපු දහ දෙනා ඒ ත්‍රෙඩ් එකට හොඳ ත්‍රෙඩ් එකක් නිසා රෙපුත් දෙනවා. ඒ රෙප් දුන්න කමෙන්ට් කරපු දහ දෙනාට අමතරව තව හත් දෙනෙක් විතර ත්‍රෙඩ් එකට කමෙන්ට් නොකර රෙප් විතරක් දීලා යනවා. එයා පැය අවසානයේ ඒ ත්‍රෙඩ් එකට රෙප් 50ක් ගන්නවා කියලා හිතමු.
හරි ඊට පස්සෙ 2 මෙම්බර් ගැන පොඩ්ඩක් හිතන්න. එයා වැදගත් නෑ නමුත් මොකක් හරි වෙන මල මගුල් ත්‍රෙඩ් එකක් දානවා. ඒ ත්‍රෙඩ් එකට පැයක් ඇතුලත් එයාට ඉන්න යාලුවෝ හිතවතුන් මාර්ගයෙන් පෝස්ට් 40 විතර වැටෙනවා නමුත් රෙප් එකක් දෙකක් තමා හම්බ වෙලා තියෙන්නේ. නමුත්
1 මෙම්බර් සහ 2 මෙම්බර් ගත්තට පස්සේ 1 මෙම්බර්ගෙ ත්‍රෙඩ් එක ඒ පලමු පැය තුල අඩු වෙලාවක් තමා එලකිරි හෝම් එකේ තිබිලා තියෙන්නේ. ඒ නිසා වීවර්ස්ලත් අඩුයි ත්රේත් එක දැකලා තියෙන්නෙත් 75 ක් 150 වගේ ප්‍රමානයක්
නමුත් 2 මෙම්බර් දාපු ත්‍රෙඩ් එක එයාට ලැබුන වැඩි පෝස්ට් ප්‍රමානය නිසා පලමු පැය තුල සැහෙන්න වෙලාවක් එලකිරි හෝම් එකේ තියනවා ඒ වැඩි වෙලාව නිසා වැඩි වීඅවර්ස්ල ප්‍රමානයකුත් එයාට සෙට් වෙනවා.
ඉතින් අය්යේ මේ මම කියන්න උත්සහ ගත්ත අදහස ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. පුලුවන්නම් මේ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතන්න. නැත්නම් ත්‍රෙඩ් එක දාපු කෙනාටම ත්‍රෙඩ් එකට බම්ප් බම්ප් කිය කිය පෝස්ට් දහ්ඩා ඉන්න තමා වෙන්නේ..
එලකිරියට ජය වේවා !!!
අවුරුදු ගානක් ඉදල අඩුවෙන් post දාන අයයි ලගදි ඇවිත් වැඩියෙන් post දාන අයයි වෙනස් විදියකට සලකන ව නම් හොදයි නේද? දැන් තියෙන විදියට 2007 ඇවිත් post 200 දාපු කෙනාට රෙප් power එක 7-8 . 2013 ඇවිත් post 2000 දාපු කෙනාට රෙප් power එක 1-2 මේක වෙනස් උනොත් හොදයි නේද? මොකද 2013 ආපු කෙනා තමයි community එකට වැඩියෙන් සමීපව ඉදල තියෙන්නේ



තමන්ට රෙප් ලබා දෙන්නා හෝ තමාගේ රෙප් කපන්නා පිලිබදව දැනගැනිමට සෑම මෙම්බර් කෙනෙක්ට අයිතියක් තියනවා.
වලියක් ඇද්දා හෝ නැතා ඒක රෙප් කපන්නා සහ රෙප් කැපිමට ලක් වු තැනැත්තා විසින් බලා ගනිවී.සාධාරන හේතුවක් ඇත්නම් කවුරුත් වලි වලට යන්නේවත් බනින්නේවත් නෑ නේ.රෙප් කපන්න පුලුවන් වෙන්නේ වගකීමක් සහිත අයට විතරක් නම් රෙප් දෙන්න පුලුවන් වෙන්න ඕනත් වගකීමක් සහිත අයට විතරයි.ෆේක් වලින් ඇවිත් රෙප් දෙන්නත් පුලුවන් ඒ වගේම ෆේක් වලින් ඇවිත් රෙප් කපන්නත් පුලුවන්.එක පැත්තකට වගකීමක් දෙන්නේ නැතුව රෙප් කැපිම සහ රෙප් එකතු කිරිම යන කරුණු දෙකටම එහෙනම් වගකීමක් සහිත අයට පමනක්ම දෙන්න ඕන.

mathak unama dena rep, bookmark karan dawas 2kata passe dena rep wage dewal practice naha machan. hari umba kiyana widiyata hari limit karala rep dunna kiyamu namuth denne basic point witharai. ewa reputation score ekata count eka hadena awashya eka sadakayak witharai. kelinam reputation point denna dunnoth ape kattiya share karala, fake walin deela cheat karanawa dan thiyana dema thama wenne.දවසට ත්‍රේඩ් 100 වැටුනට ඒ හැම එකක්ම එකිනෙකාට වැදගත් වෙන්නේ වෙන වෙන විදිහටනේ.හැමෝටම ත්‍රේඩ් 100 ම වටින්නේ නෑ නේ.වුවමනාව තියන අය මතක් උනාම රෙප් දේවි ඒවාට.
මචං රෙප් කපන්න එහෙම පිරිසකට විතරක් දෙන එක අවුල් වගේ නැද්ද....
ඊට වඩා හොද නැද්ද දෙන එකයි කපන එකයි උන් උන්ටම බලාගන්න දුන්නොත්...
එතකොට කාටවත් ප්‍රශ්ණයකුත් නෑ.. වැරදි විදියට පාවිච්චියකුත් නෑ...

monawa karath kamak na post count eka nam rep system ekata attach kara ganna eka cha kiyala mama hitanne. samahara members la photo 20k witara kohen hari download karan thread daanawa, thread eke hama photo ekakatama new post ekak. posts gaana wadi karaganna. eken community eka chater wenawa. wena kisima loku forum ekaka mama dakala nati big - point ekak eka.
ek eke nitarama wena deyak.
samahara forums wala nam spam comments ayin karanna comment ekaka include wenna puluwan awama letters ganak tiyenawa, eeta wada letters adu small comments daanna ba. eka nam ek ekata galapenawada danne na.
eet post count eken rep power ena seen eka nam 100% galapenne naha. members la boruwata post count wadi kara ganna spam karanawa.

මචං ත්‍රෙඩ් එකේ වැදගත්කම එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා නේද, ඒක සාපේක්ෂයි.
මචං රෙප් කපන්න එහෙම පිරිසකට විතරක් දෙන එක අවුල් වගේ නැද්ද....
ඊට වඩා හොද නැද්ද දෙන එකයි කපන එකයි උන් උන්ටම බලාගන්න දුන්නොත්...
එතකොට කාටවත් ප්‍රශ්ණයකුත් නෑ.. වැරදි විදියට පාවිච්චියකුත් නෑ...
ethakota wali beraganan ekai, kunuharpa kiyana ekai, ammata banina ekai, fake eken dunnama deepu eka kawda hoyana ekai okkomath un untama bala ganna kiyamuda?
මචං රෙප් කපන්න එහෙම පිරිසකට විතරක් දෙන එක අවුල් වගේ නැද්ද....
ඊට වඩා හොද නැද්ද දෙන එකයි කපන එකයි උන් උන්ටම බලාගන්න දුන්නොත්...
එතකොට කාටවත් ප්‍රශ්ණයකුත් නෑ.. වැරදි විදියට පාවිච්චියකුත් නෑ...

post count eken rep denawa kiyala koheda kiyala thiyenne? oyata waradeemak![]()
na parana eketh naha. Oyata waradilamama kiwwe parana system eke ehema tiyena nisa. alut eke ehema nati wena eka hodai kiyala. parana system eke post count ekatat rep power eka enawane.
