Reputation System Updates

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    rep wediyen ganna kattiyata ...maasika aadayamak denna ona...mokada samahara kattiya negitinneth elakiri....budiyaganneth elakiri.....jeewithema elakiri

    adayamak labena deyak kara ganna site eken udawwak laba dena system ekak danna innawa. eka gana passe kiyannam.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩේ නම් හොදයි වගේ.... ඒත් අර -රෙප් දෙන්න පර්මිශන් ගන්න ඕනේ සීන් එක ටිකක් ප්‍රැක්ටිකල් මදි නේද..? + වගේම ඕන වෙලාවක - දෙන්නත් පුලුවන් වෙන්න ඕනේ...

    hama welama - point denna ona nam eka parak request karanna bari kamakuth na ne :D

    eka register una gaman auto labena feature ekak nemei.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ewa basic points wenawa okoma. basic points kiyanneth rep points ganna ona sadakayak nisa dan wadiyen rep thiyana ayata asadaranayak wenne naha. dan rep power wadi ayata issarahata awards, ranks gannath chance eka wadi.

    meke wenasa thiyenne dan thiyana score eka issarahata labenna thiyana score ekata 1/2 wage balapanawa. habai dan cheat karala rep aran nam godak wita issarahata adu score ekak labenne. eka wenna kohomada kiyala mama methana kiyanne naha mokada kattiya ethakota issarahata count wena widiyata rep share karana, cheat karanna patan ganna nisa ;)
    මට මේ කියලා තියෙන දේ හරියට තේරුනේ නැහැ.
    වෙන දෙයක් බලං ඉන්නවා ඉතිං.. නරකක් කරන එකක් නෑ නෙ කොහොම හරි :rolleyes::yes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අවුරුදු ගානක් ඉදල අඩුවෙන් post දාන අයයි ලගදි ඇවිත් වැඩියෙන් post දාන අයයි වෙනස් විදියකට සලකන ව නම් හොදයි නේද? දැන් තියෙන විදියට 2007 ඇවිත් post 200 දාපු කෙනාට රෙප් power එක 7-8 . 2013 ඇවිත් post 2000 දාපු කෙනාට රෙප් power එක 1-2 මේක වෙනස් උනොත් හොදයි නේද? මොකද 2013 ආපු කෙනා තමයි community එකට වැඩියෙන් සමීපව ඉදල තියෙන්නේ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අවුරුදු ගානක් ඉදල අඩුවෙන් post දාන අයයි ලගදි ඇවිත් වැඩියෙන් post දාන අයයි වෙනස් විදියකට සලකන ව නම් හොදයි නේද? දැන් තියෙන විදියට 2007 ඇවිත් post 200 දාපු කෙනාට රෙප් power එක 7-8 . 2013 ඇවිත් post 2000 දාපු කෙනාට රෙප් power එක 1-2 මේක වෙනස් උනොත් හොදයි නේද? මොකද 2013 ආපු කෙනා තමයි community එකට වැඩියෙන් සමීපව ඉදල තියෙන්නේ
    :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    GT ayye apita ayet SIGIs laba denne nedda?
    ali loku ewa oni naha chuti ewa ;)

    FAKE ena ekanam itin nawattanna baha.. :baffled:
    puluwan taram mod lata report karala ban karala danawa misak
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT ayye apita ayet SIGIs laba denne nedda?
    ali loku ewa oni naha chuti ewa ;)
    sig gana issarahata balamu. sig wenuwata profile eka athule yamak denna balannam danata. sig dunnama lankawe forum gana kattiya danne nathi nisa full awul yanawa. ewagema kattiya sig waradiyata use kalama prashna godai. will see.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    2. hamotama - rep deela user ID eka pennuwa kiyala monawa karannada? deepu kena hoyan uta kunuharpen baninnada? waliyak adinnada? fake eken dunnama moko karanne?
    enisa - rep deema karanna puluwan eka responsible widyata pawichchi karanawa kiyala porondu wela request karapu ayata. Eka egollo kaduwoth power eka nathi wenawa.

    තමන්ට රෙප් ලබා දෙන්නා හෝ තමාගේ රෙප් කපන්නා පිලිබදව දැනගැනිමට සෑම මෙම්බර් කෙනෙක්ට අයිතියක් තියනවා.
    වලියක් ඇද්දා හෝ නැතා ඒක රෙප් කපන්නා සහ රෙප් කැපිමට ලක් වු තැනැත්තා විසින් බලා ගනිවී.සාධාරන හේතුවක් ඇත්නම් කවුරුත් වලි වලට යන්නේවත් බනින්නේවත් නෑ නේ.රෙප් කපන්න පුලුවන් වෙන්නේ වගකීමක් සහිත අයට විතරක් නම් රෙප් දෙන්න පුලුවන් වෙන්න ඕනත් වගකීමක් සහිත අයට විතරයි.ෆේක් වලින් ඇවිත් රෙප් දෙන්නත් පුලුවන් ඒ වගේම ෆේක් වලින් ඇවිත් රෙප් කපන්නත් පුලුවන්.එක පැත්තකට වගකීමක් දෙන්නේ නැතුව රෙප් කැපිම සහ රෙප් එකතු කිරිම යන කරුණු දෙකටම එහෙනම් වගකීමක් සහිත අයට පමනක්ම දෙන්න ඕන.

    3. dawasata thread 100 withara watenakota okoma ewa bookmark karan inna bahane hamadama ethakota honda thread godak dana kenekta padui.
    enisa ona tharam rep denna puluwan habai labenne basic point witharai. Ewa rep point wenna thwa godak sadaka awashya wenwa. Ethakota cheat kalata kisi wadak naha. nikan basic point godak ekathu wei echchrai.

    දවසට ත්‍රේඩ් 100 වැටුනට ඒ හැම එකක්ම එකිනෙකාට වැදගත් වෙන්නේ වෙන වෙන විදිහටනේ.හැමෝටම ත්‍රේඩ් 100 ම වටින්නේ නෑ නේ.වුවමනාව තියන අය මතක් උනාම රෙප් දේවි ඒවාට.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hama welama - point denna ona nam eka parak request karanna bari kamakuth na ne :D

    eka register una gaman auto labena feature ekak nemei.

    ආ.. ඒ කියන්නේ එක පාරයි රික්වෙස්ට් එක කරන්න ඕනේ... ? මම හිතුවා - දෙන හැම වෙලේම රික්වෙස්ට් කරන්න ඕනේ කියලා... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ.. ඒ කියන්නේ එක පාරයි රික්වෙස්ට් එක කරන්න ඕනේ... ? මම හිතුවා - දෙන හැම වෙලේම රික්වෙස්ට් කරන්න ඕනේ කියලා... :rofl:
    මාත් එහෙමයි හිතා උන්නෙ.. :rofl:
    දැං හරි :cool::rofl::rofl:
     
    Status
    Not open for further replies.