Reputation System Updates

Status
Not open for further replies.

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    2376256.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Alright.. seems okay. Also machan the fake accounts issue also must be addressed very seriously.

    fake hadana eka nawaththanna amarui. facebook, google okoma fake passe elawanne naha. yam pramanayakata fake hoyanna puluwan namuth ewa hoyanna yodana kalaya eeta wada godak wadagath wadakata yodanna puluwan community eka wenuwen. Enisa api karanne fake eken awilla loku deyak karanna bari wena thathwayata community eke system eka hadana ekai minissu fake walin kiyana de ganan ganne nathi thathweta path karana ekai. eka nam godak durata dan wela thiyenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good worl. mageth kapanawa kunuharupa walin.

    GT : puluwannam image daanawanam e daana size eka limit karanna tawath hodae. Mage CP eka kaala tibba pahugiya dawas wala.
    issarahata rep walata image danna baha. kawda basic point dunne koi post ekatada dunne kiyala penawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රෙප් පවර් එකයි,දැනට තියන රෙප් වලයි කිසිම වෙනසක් නොකර උබ කිව්ව අනිත් ඒවා කරා නම් ගොඩක් හොදයි මචන්.ගොඩක් වටින ත්‍රේඩ් දාලා බොහොම අමාරුවෙන් රෙප් ගත්තු අය ගොඩක් ඉන්නවා මේකේ ඇතුලේ.පරන මෙම්බර්ස්ලා අවුරුදු ගානක් තිස්සේ ඉදන් එකතු රන් ආපු රෙප් ඇන්ඩ් රෙප් පවර්ස් නිකම්ම බේසික් පොයින්ට්ස් කරලා දාන එක නම් ආපරාදයක්.

    උබේ ඔය සිස්ටම් එක මෙහෙම ඩිවලප් කරන්න බලපන්.කල් ගියාට කමක් නෑ.

    1.
    ත්‍රේඩ් වල ගුණාත්මය අනුව මාසිකව එලකිරි සිස්ටම් එකෙන් හැමෝටම රෙප් පොයින්ට්ස් ඔටෝ මේටඩ් ලැබෙන සිස්ටම් එකක්.

    2.
    ඕනම කෙනෙක්ට + ඇන්ඩ් - රෙප් දෙන්න පුලුවන් කමක් ලබාදීලා + හා - රෙප් එකතු කරන විට රෙප් එකතු කරන්නාගේ හෝ කපන්නාගේ යුසර් අයි ඩී එක දිස් වෙන්න සැකසීම.

    3.
    රෙප් ලිමිටේශන් එක දවස් 2 වගේ සීමා කිරීම.
    කෙනෙක්ට රෙප් දීලා ආපහු දවස් 2 යනකම් නැවත ඒ කෙනාටම රෙප් ලබා දීමට නොහැකි වන ලෙස.එතකොට හොද ත්‍රේඩ්ස් බුක් මාර්ක් කරලා රෙප් දෙන්න බැරි උනත් දවස් 2 පස්සේ දෙන්න පුලුවන් වෙනවනේ.

    4.
    ජොයින් ඩේට් එක,රෙප් පවර් එක හා රෙප් ප්‍රමානය අනුව තමාගේ අයි ඩී එක එලකිරි එකේ කී වෙනි තැනද තිබෙන්නේ කියා බලාගත හැකි වන ලෙස මෙම්බර් රැන්කින් බෝර්ඩ් එකක් සැදීම.

    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රෙප් පවර් එකයි,දැනට තියන රෙප් වලයි කිසිම වෙනසක් නොකර උබ කිව්ව අනිත් ඒවා කරා නම් ගොඩක් හොදයි මචන්:yes::yes:
     
    parana rep basic point wenne parana thiyana rep pramanayata anuwa ewagema issara rep godak thiyanwa nam aluthen rep wadiyen hambennath godak ida thiyanwa. cheat karala naththan.

    1. thread wala gunathmaka bawayath aluthen labena rep walata adala eka sadakayak, enisa gunathmaka bawayath adalai rep walata.

    2. hamotama - rep deela user ID eka pennuwa kiyala monawa karannada? deepu kena hoyan uta kunuharpen baninnada? waliyak adinnada? fake eken dunnama moko karanne?
    enisa - rep deema karanna puluwan eka responsible widyata pawichchi karanawa kiyala porondu wela request karapu ayata. Eka egollo kaduwoth power eka nathi wenawa.

    3. dawasata thread 100 withara watenakota okoma ewa bookmark karan inna bahane hamadama ethakota honda thread godak dana kenekta padui.
    enisa ona tharam rep denna puluwan habai labenne basic point witharai. Ewa rep point wenna thwa godak sadaka awashya wenwa. Ethakota cheat kalata kisi wadak naha. nikan basic point godak ekathu wei echchrai.

    4. siyalu sadaka balala thama rep points denne. Eke list ekak public watenawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රෙප් පවර් එකයි,දැනට තියන රෙප් වලයි කිසිම වෙනසක් නොකර උබ කිව්ව අනිත් ඒවා කරා නම් ගොඩක් හොදයි මචන්:yes::yes:
    dan godak cheat karala gaththa rep thiyanwa. ewagema rep power eka godak aya anik ayata rep denna waradi widiyata pawichchi karanawa.
    issara gaththa rep walata kisima asadaranayak wenne naha.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    good work

    //රෙප් පවර් එකයි,දැනට තියන රෙප් වලයි කිසිම වෙනසක් නොකර උබ කිව්ව අනිත් ඒවා කරා නම් ගොඩක් හොදයි මචන්.ගොඩක් වටින ත්‍රේඩ් දාලා බොහොම අමාරුවෙන් රෙප් ගත්තු අය ගොඩක් ඉන්නවා මේකේ ඇතුලේ.පරන මෙම්බර්ස්ලා අවුරුදු ගානක් තිස්සේ ඉදන් එකතු කරන් ආපු රෙප් ඇන්ඩ් රෙප් පවර්ස් නිකම්ම බේසික් පොයින්ට්ස් කරලා දාන එක නම් ආපරාදයක්.//

    මේ කතාවටනම් මමත් එකයි .. රෙප් එකතු කරගන්න පොස්ට් දාගෙන ගොඩක් මහන්සිවුන අයගේ වටිනාකමක් අඩුවෙයි නේද මේකෙන් ..
     
    Last edited:

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    rep wediyen ganna kattiyata ...maasika aadayamak denna ona...mokada samahara kattiya negitinneth elakiri....budiyaganneth elakiri....jeewithema elakiri
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0

    rep wediyen ganna kattiyata ...maasika aadayamak denna ona...mokada samahara kattiya negitinneth elakiri....budiyaganneth elakiri.....jeewithema elakiri
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ නම් හොදයි වගේ.... ඒත් අර -රෙප් දෙන්න පර්මිශන් ගන්න ඕනේ සීන් එක ටිකක් ප්‍රැක්ටිකල් මදි නේද..? + වගේම ඕන වෙලාවක - දෙන්නත් පුලුවන් වෙන්න ඕනේ...
     
    Status
    Not open for further replies.