eka parak power eka request kalama mokada awla?ඒක තමා මචන් ... අනික අපි ඒක රික්වෙස්ට් කරන්නත් ඕනි නේද ?

eka parak power eka request kalama mokada awla?ඒක තමා මචන් ... අනික අපි ඒක රික්වෙස්ට් කරන්නත් ඕනි නේද ?

na parana eketh naha. Oyata waradila![]()
eka parak power eka request kalama mokada awla?![]()

katha talk ekaethakota wali beraganan ekai, kunuharpa kiyana ekai, ammata banina ekai, fake eken dunnama deepu eka kawda hoyana ekai okkomath un untama bala ganna kiyamuda?![]()

ඒකත් ඇත්ත...ethakota wali beraganan ekai, kunuharpa kiyana ekai, ammata banina ekai, fake eken dunnama deepu eka kawda hoyana ekai okkomath un untama bala ganna kiyamuda?![]()

උඹලට තව වැඩ වැඩිවෙයි 

malli oya kiyanne rep nemei basic point gana.මම කට්ටා;16094883 said:අය්යේ, ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට අනුව ත්‍රෙඩ් එක උඩට එන්න නේද දැන් තියන සිස්ටම් එකේ තියෙන්නේ.
ඔන්න ඔය සීන් එකට බැරිද ඒ ත්‍රෙඩ් එකට හම්බ වෙන රෙප් ප්‍රමානයත් සම්බන්ද කරලා වැඩියෙන් රෙප් ගත්ත,ගන්න ත්‍රෙඩුත් අප් වෙලා එන්න හදන්න.
1 සහ 2 කියන මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. 1 වැදගත් ත්‍රෙඩ් එකක් දානවා. එයාට පැයක් ඇතුලත පෝස්ට් දහයක් වැටෙනවා ත්‍රෙඩ් එක අගය කරලා. ඒ වගෙම එම පෝස්ට් කරපු දහ දෙනා ඒ ත්‍රෙඩ් එකට හොඳ ත්‍රෙඩ් එකක් නිසා රෙපුත් දෙනවා. ඒ රෙප් දුන්න කමෙන්ට් කරපු දහ දෙනාට අමතරව තව හත් දෙනෙක් විතර ත්‍රෙඩ් එකට කමෙන්ට් නොකර රෙප් විතරක් දීලා යනවා. එයා පැය අවසානයේ ඒ ත්‍රෙඩ් එකට රෙප් 50ක් ගන්නවා කියලා හිතමු.
හරි ඊට පස්සෙ 2 මෙම්බර් ගැන පොඩ්ඩක් හිතන්න. එයා වැදගත් නෑ නමුත් මොකක් හරි වෙන මල මගුල් ත්‍රෙඩ් එකක් දානවා. ඒ ත්‍රෙඩ් එකට පැයක් ඇතුලත් එයාට ඉන්න යාලුවෝ හිතවතුන් මාර්ගයෙන් පෝස්ට් 40 විතර වැටෙනවා නමුත් රෙප් එකක් දෙකක් තමා හම්බ වෙලා තියෙන්නේ. නමුත්
1 මෙම්බර් සහ 2 මෙම්බර් ගත්තට පස්සේ 1 මෙම්බර්ගෙ ත්‍රෙඩ් එක ඒ පලමු පැය තුල අඩු වෙලාවක් තමා එලකිරි හෝම් එකේ තිබිලා තියෙන්නේ. ඒ නිසා වීවර්ස්ලත් අඩුයි ත්රේත් එක දැකලා තියෙන්නෙත් 75 ක් 150 වගේ ප්‍රමානයක්
නමුත් 2 මෙම්බර් දාපු ත්‍රෙඩ් එක එයාට ලැබුන වැඩි පෝස්ට් ප්‍රමානය නිසා පලමු පැය තුල සැහෙන්න වෙලාවක් එලකිරි හෝම් එකේ තියනවා ඒ වැඩි වෙලාව නිසා වැඩි වීඅවර්ස්ල ප්‍රමානයකුත් එයාට සෙට් වෙනවා.
ඉතින් අය්යේ මේ මම කියන්න උත්සහ ගත්ත අදහස ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. පුලුවන්නම් මේ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතන්න. නැත්නම් ත්‍රෙඩ් එක දාපු කෙනාටම ත්‍රෙඩ් එකට බම්ප් බම්ප් කිය කිය පෝස්ට් දහ්ඩා ඉන්න තමා වෙන්නේ..
එලකිරියට ජය වේවා !!!

ඒකත් ඇත්ත...උඹලට තව වැඩ වැඩිවෙයි
![]()

බොට දෙන්නෙ නැහැලු... උඹව බෑන් කරනවලු
- මොන වගේ අයටද අර රෙප් කපන්න චාන්ස් එක ලැබෙන්නේ ?

hamotama - rep denna request karanna puluwan. eka auto labenne nathi ekai wenasa. enisa kisima asadaranayak naha katawath.ඔව්ව කලහම එලකිරි එකේ තියන සාධාරනත්වය නැති වෙනව. රෙප් කපන්න බැරිකරල කට්ටියකට විතරක් ඒ අවස්තාව දුන්නොත් අනිත් එවුන් රෙප් කපන එවුන් එක්ක අවුල් යනව. රෙප් කපන එවුන්ටත් බැනුම් අහලම එලකිරිය එපා වෙනව. අනිත් 1 ප්‍රායෝගිකව ඔය කට්ටියට එලකිරි එකේ තියන හැම ත්‍රෙඩ් 1ක් ම කියවන්න බැහැනෙ. උන්ටත් වැඩ තියනවනෙ.
මමනම් කියන්නෙ + රෙප් සහ - රෙප් හැමෝටම දෙන්න පුලුවන් වෙන්න ඕක හදන්න. - රෙප් දෙනකොට විතරක් User ID 1 auto add වෙන්න හදන්න. + රෙප් දෙනකොට User ID 1 auto add නොවෙන්න හදන්න. කැමතිනම් විතරක් ඇඩ් කරන්න පොඩි ටික් 1ක් වගේ දාන්න හදාන්න. Show your ID, Hide your ID වගේ 1ක්. මොකද එතකොට තරහකාරයෙක් වුනත් හොද වැඩක් කලොත් ID 1 hide කරල රෙප් දෙන්න පුලුවන්. + හෝ - රෙප් දෙනකොට reason 1ක් type කරන 1 අනිවාර්ය කරන්න.
ඕකෙනුත් පොඩි අදහසක් අරන් හොද Reputation System 1ක් හදන්න.
Good Luck!!!!![]()
eka parak power eka request kalama mokada awla?![]()
fake id වලින් රෙප් කපනකොට කොහොමද බෙරන්නේ ?ඔව්ව කලහම එලකිරි එකේ තියන සාධාරනත්වය නැති වෙනව. රෙප් කපන්න බැරිකරල කට්ටියකට විතරක් ඒ අවස්තාව දුන්නොත් අනිත් එවුන් රෙප් කපන එවුන් එක්ක අවුල් යනව. රෙප් කපන එවුන්ටත් බැනුම් අහලම එලකිරිය එපා වෙනව. අනිත් 1 ප්‍රායෝගිකව ඔය කට්ටියට එලකිරි එකේ තියන හැම ත්‍රෙඩ් 1ක් ම කියවන්න බැහැනෙ. උන්ටත් වැඩ තියනවනෙ.
මමනම් කියන්නෙ + රෙප් සහ - රෙප් හැමෝටම දෙන්න පුලුවන් වෙන්න ඕක හදන්න. - රෙප් දෙනකොට විතරක් User ID 1 auto add වෙන්න හදන්න. + රෙප් දෙනකොට User ID 1 auto add නොවෙන්න හදන්න. කැමතිනම් විතරක් ඇඩ් කරන්න පොඩි ටික් 1ක් වගේ දාන්න හදාන්න. Show your ID, Hide your ID වගේ 1ක්. මොකද එතකොට තරහකාරයෙක් වුනත් හොද වැඩක් කලොත් ID 1 hide කරල රෙප් දෙන්න පුලුවන්. + හෝ - රෙප් දෙනකොට reason 1ක් type කරන 1 අනිවාර්ය කරන්න.
ඕකෙනුත් පොඩි අදහසක් අරන් හොද Reputation System 1ක් හදන්න.
Good Luck!!!!![]()
සේම් හියර්
- සිත් රිදීමක් නිසා ප්‍රයෝජනවත්/ වැදගත් ත්‍රෙඩ් දැමීම නැවැත්තුව...
![]()


බොට දෙන්නෙ නැහැලු... උඹව බෑන් කරනවලු![]()

+ points kohomath denna puluwan.දැන් අපි රෙප් + හෝ - දෙද්දී අය්යට හෝ මොඩා ලට පීඑම් එකක් දාලා වගෙද ඉල්ලන්න ඔනේ..හපො ඒක චොර සීන් එකක් වගේ නේ
- මැච් එක දවසට බැට් පාරක් කන්න ආසයිද බොට
