Reputation System Updates

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒක තමා මචන් ... අනික අපි ඒක රික්වෙස්ට් කරන්නත් ඕනි නේද ?
    eka parak power eka request kalama mokada awla? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා නියමයිනෙ මටත් එපා වෙලා හිටියෙ මේ -රෙප් එක්ක. මෙකෙ සමහර ගොයියො මම මොකක් දැම්මත් රෙප් කපනව.ජය වේවා ඒ කරදරේ ඉවරයි.:yes::cool:
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔව්ව කලහම එලකිරි එකේ තියන සාධාරනත්වය නැති වෙනව. රෙප් කපන්න බැරිකරල කට්ටියකට විතරක් ඒ අවස්තාව දුන්නොත් අනිත් එවුන් රෙප් කපන එවුන් එක්ක අවුල් යනව. රෙප් කපන එවුන්ටත් බැනුම් අහලම එලකිරිය එපා වෙනව. අනිත් 1 ප්‍රායෝගිකව ඔය කට්ටියට එලකිරි එකේ තියන හැම ත්‍රෙඩ් 1ක් ම කියවන්න බැහැනෙ. උන්ටත් වැඩ තියනවනෙ.
    මමනම් කියන්නෙ + රෙප් සහ - රෙප් හැමෝටම දෙන්න පුලුවන් වෙන්න ඕක හදන්න. - රෙප් දෙනකොට විතරක් User ID 1 auto add වෙන්න හදන්න. + රෙප් දෙනකොට User ID 1 auto add නොවෙන්න හදන්න. කැමතිනම් විතරක් ඇඩ් කරන්න පොඩි ටික් 1ක් වගේ දාන්න හදාන්න. Show your ID, Hide your ID වගේ 1ක්. මොකද එතකොට තරහකාරයෙක් වුනත් හොද වැඩක් කලොත්
    ID 1 hide කරල රෙප් දෙන්න පුලුවන්. + හෝ - රෙප් දෙනකොට reason 1ක් type කරන 1 අනිවාර්ය කරන්න.
    ඕකෙනුත් පොඩි අදහසක් අරන් හොද Reputation System 1ක් හදන්න.
    11.gif
    11.gif
    Good Luck!!!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම කට්ටා;16094883 said:
    අය්යේ, ත්‍රෙඩ් එකක් දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට අනුව ත්‍රෙඩ් එක උඩට එන්න නේද දැන් තියන සිස්ටම් එකේ තියෙන්නේ.

    ඔන්න ඔය සීන් එකට බැරිද ඒ ත්‍රෙඩ් එකට හම්බ වෙන රෙප් ප්‍රමානයත් සම්බන්ද කරලා වැඩියෙන් රෙප් ගත්ත,ගන්න ත්‍රෙඩුත් අප් වෙලා එන්න හදන්න.

    1 සහ 2 කියන මෙම්බර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. 1 වැදගත් ත්‍රෙඩ් එකක් දානවා. එයාට පැයක් ඇතුලත පෝස්ට් දහයක් වැටෙනවා ත්‍රෙඩ් එක අගය කරලා. ඒ වගෙම එම පෝස්ට් කරපු දහ දෙනා ඒ ත්‍රෙඩ් එකට හොඳ ත්‍රෙඩ් එකක් නිසා රෙපුත් දෙනවා. ඒ රෙප් දුන්න කමෙන්ට් කරපු දහ දෙනාට අමතරව තව හත් දෙනෙක් විතර ත්‍රෙඩ් එකට කමෙන්ට් නොකර රෙප් විතරක් දීලා යනවා. එයා පැය අවසානයේ ඒ ත්‍රෙඩ් එකට රෙප් 50ක් ගන්නවා කියලා හිතමු.

    හරි ඊට පස්සෙ 2 මෙම්බර් ගැන පොඩ්ඩක් හිතන්න. එයා වැදගත් නෑ නමුත් මොකක් හරි වෙන මල මගුල් ත්‍රෙඩ් එකක් දානවා. ඒ ත්‍රෙඩ් එකට පැයක් ඇතුලත් එයාට ඉන්න යාලුවෝ හිතවතුන් මාර්ගයෙන් පෝස්ට් 40 විතර වැටෙනවා නමුත් රෙප් එකක් දෙකක් තමා හම්බ වෙලා තියෙන්නේ. නමුත්

    1 මෙම්බර් සහ 2 මෙම්බර් ගත්තට පස්සේ 1 මෙම්බර්ගෙ ත්‍රෙඩ් එක ඒ පලමු පැය තුල අඩු වෙලාවක් තමා එලකිරි හෝම් එකේ තිබිලා තියෙන්නේ. ඒ නිසා වීවර්ස්ලත් අඩුයි ත්‍රේත් එක දැකලා තියෙන්නෙත් 75 ක් 150 වගේ ප්‍රමානයක්

    නමුත් 2 මෙම්බර් දාපු ත්‍රෙඩ් එක එයාට ලැබුන වැඩි පෝස්ට් ප්‍රමානය නිසා පලමු පැය තුල සැහෙන්න වෙලාවක් එලකිරි හෝම් එකේ තියනවා ඒ වැඩි වෙලාව නිසා වැඩි වීඅවර්ස්ල ප්‍රමානයකුත් එයාට සෙට් වෙනවා.

    ඉතින් අය්යේ මේ මම කියන්න උත්සහ ගත්ත අදහස ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. පුලුවන්නම් මේ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතන්න. නැත්නම් ත්‍රෙඩ් එක දාපු කෙනාටම ත්‍රෙඩ් එකට බම්ප් බම්ප් කිය කිය පෝස්ට් දහ්ඩා ඉන්න තමා වෙන්නේ..

    එලකිරියට ජය වේවා !!!
    malli oya kiyanne rep nemei basic point gana.
    hari oya kiyana widiyata basic point walin thread uda enna haduwoth ona kenekta puluwan fake set ekak bassala or yaluwo set ekak ekathu wela point didi thread eka uda thiya ganna. :D

    mama karanna yanne bad rep thiyanawa nam thread uda eka nawathinawa wage wadak. ekai responsible pirisakata witharak bad rep denna power denne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව්ව කලහම එලකිරි එකේ තියන සාධාරනත්වය නැති වෙනව. රෙප් කපන්න බැරිකරල කට්ටියකට විතරක් ඒ අවස්තාව දුන්නොත් අනිත් එවුන් රෙප් කපන එවුන් එක්ක අවුල් යනව. රෙප් කපන එවුන්ටත් බැනුම් අහලම එලකිරිය එපා වෙනව. අනිත් 1 ප්‍රායෝගිකව ඔය කට්ටියට එලකිරි එකේ තියන හැම ත්‍රෙඩ් 1ක් ම කියවන්න බැහැනෙ. උන්ටත් වැඩ තියනවනෙ.
    මමනම් කියන්නෙ + රෙප් සහ - රෙප් හැමෝටම දෙන්න පුලුවන් වෙන්න ඕක හදන්න. - රෙප් දෙනකොට විතරක් User ID 1 auto add වෙන්න හදන්න. + රෙප් දෙනකොට User ID 1 auto add නොවෙන්න හදන්න. කැමතිනම් විතරක් ඇඩ් කරන්න පොඩි ටික් 1ක් වගේ දාන්න හදාන්න. Show your ID, Hide your ID වගේ 1ක්. මොකද එතකොට තරහකාරයෙක් වුනත් හොද වැඩක් කලොත්
    ID 1 hide කරල රෙප් දෙන්න පුලුවන්. + හෝ - රෙප් දෙනකොට reason 1ක් type කරන 1 අනිවාර්ය කරන්න.
    ඕකෙනුත් පොඩි අදහසක් අරන් හොද Reputation System 1ක් හදන්න.
    11.gif
    11.gif
    Good Luck!!!!
    hamotama - rep denna request karanna puluwan. eka auto labenne nathi ekai wenasa. enisa kisima asadaranayak naha katawath.

    anik eka katawath bad rep deepu kena ekka prashnayak athi wenna widiyak na bad rep denne aththtama waraddakata witharai. waraddak nathuwa boruwata bad rep dunnoth deepu kenage power eka ain karanawa.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්ව කලහම එලකිරි එකේ තියන සාධාරනත්වය නැති වෙනව. රෙප් කපන්න බැරිකරල කට්ටියකට විතරක් ඒ අවස්තාව දුන්නොත් අනිත් එවුන් රෙප් කපන එවුන් එක්ක අවුල් යනව. රෙප් කපන එවුන්ටත් බැනුම් අහලම එලකිරිය එපා වෙනව. අනිත් 1 ප්‍රායෝගිකව ඔය කට්ටියට එලකිරි එකේ තියන හැම ත්‍රෙඩ් 1ක් ම කියවන්න බැහැනෙ. උන්ටත් වැඩ තියනවනෙ.
    මමනම් කියන්නෙ + රෙප් සහ - රෙප් හැමෝටම දෙන්න පුලුවන් වෙන්න ඕක හදන්න. - රෙප් දෙනකොට විතරක් User ID 1 auto add වෙන්න හදන්න. + රෙප් දෙනකොට User ID 1 auto add නොවෙන්න හදන්න. කැමතිනම් විතරක් ඇඩ් කරන්න පොඩි ටික් 1ක් වගේ දාන්න හදාන්න. Show your ID, Hide your ID වගේ 1ක්. මොකද එතකොට තරහකාරයෙක් වුනත් හොද වැඩක් කලොත්
    ID 1 hide කරල රෙප් දෙන්න පුලුවන්. + හෝ - රෙප් දෙනකොට reason 1ක් type කරන 1 අනිවාර්ය කරන්න.
    ඕකෙනුත් පොඩි අදහසක් අරන් හොද Reputation System 1ක් හදන්න.
    11.gif
    11.gif
    Good Luck!!!!
    fake id වලින් රෙප් කපනකොට කොහොමද බෙරන්නේ ?
    GT මේ දාන්න යන සිස්ටම් එකෙන් රෙප් කපපු එකක් රිපෝට් කල ගමන් මොඩ්/ඇඩ්මින් ලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් රෙප් කැපුවේ කවුද කියන එක.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජීටී ලොක්කා රෙප් සිස්ටම් එකනන් ඔය සජෙස්ටඩ් විදිය හොද..හැබැය් අය්යේ තැන්ක්ස් එක දාන එකත් හුගක්ම හොදය්..අය්.පී.ටී වල වගේ..හෙල්පින්ග් ෆොරම් එකේ එහෙම හොදටම හෙල්ප්කරපු උන්ට තැන්ක්ස් එකෙන් ගොඩ යන්න පුලුවන්,,
    එතකොට අය්යේ සිගි ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න හොදේ..

    දැන් අවිරුදු 2,3 උනා නේ සිගි නැති කරලා..
    අය්යූ ශල්ලි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් අපි රෙප් + හෝ - දෙද්දී අය්යට හෝ මොඩා ලට පීඑම් එකක් දාලා වගෙද ඉල්ලන්න ඔනේ..හපො ඒක චොර සීන් එකක් වගේ නේ
    + points kohomath denna puluwan.
    - rep eka parai illanna ona malli. eeta passe jeewithetama - rep denna puluwan. umba waradi - rep ekak deela mattu unoth - rep power eka nathi karanawa.
     
    Status
    Not open for further replies.