data possess wenna 2 or 3 months yanawa (lu) ban...
lokka kiyala tibba
so .. be patient![]()

data process wenna 2 or 3 months yanawa (lu) ban...
lokka kiyala tibba
so .. be patient![]()

ape nam update ubata thama nadda?ko bn mona magulakwath update wela nane...

එල වැඩක්.. rep කියන්නෙ ඉතිං.. ආත්ම තෘප්තිය තමයි වෙන මොනවත් නැහැ.. මේකෙත් rep පන්දහයි දහදයි කන්නෙ බොන්නෙ නැතුව එකතු කරගත්ත උන් ඉන්නව.. උන්ට සයිට් එක එපා කරන්නෙ නැතුව කාටවත් අසාදාරනයක් වෙන්නෙ නැතුව ඕන දෙයක් කරන්න..
මේ thread එකේ ගොඩක් ඉන්නෙ glorious beacon of light.. ඒ අයගෙන් වගේම a name known to all and splendid one to behold ලගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..
2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. කාටවත් අසාදාරනයක් කරන්නෙ නැතුව හිත් රිද්දන්නෙ නැතුව කරන දෙයක් කරහන්.. නැත්තම් එපා වෙයි.. පරණම මෙම්බර්ස් ල ගෙ states සේරමත් newbie ගානට දාන්න යනව නම් ඒක කරන්න එපා..
![]()
kiyak rep omeda bna okata
2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල..
![]()