Reputation System Updates

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යෝජනාවක්
    ත්රෙඩ් වලට පෝස්ට් දානකොට Go Advanced බට්න් එක ක්ලික් කරන්නේ නැතුවම ස්මයිලීස් දාන්නයි, ෆොන්ට් සයිස් එක හදන්නයි පුලුවන් කම තිබුනනම් හොදයි නේද? පුලුවන් නම් Google Input Tools වගේ බට්න් එකක් කමෙන්ට් බොක්ස් එකට එක් කලානම් සිංහල යුනිකෝඩ් වලින් පෝස්ට් දාන්න ලේසී.

    මේ කරන්න යන වෙනස නම් ගොඩක් හොදයි. නැත්තං සමහරු අසාධාරන විදියට රෙප් කපනවා. අලුතින් කෙනෙක් ආපුවම හරියට රැග් කරනවා වගේ රෙප් කපනවා. ඉතින් සමහර අයට ත්රෙඩ් දාන්න එපා වෙනවා. මේ වෙනස් කම් නිසා ඕව නවතී කියලා හිතනවා.
     
    • Like
    Reactions: Neranjan1st

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල වැඩක්.. rep කියන්නෙ ඉතිං.. ආත්ම තෘප්තිය තමයි වෙන මොනවත් නැහැ.. මේකෙත් rep පන්දහයි දහදයි කන්නෙ බොන්නෙ නැතුව එකතු කරගත්ත උන් ඉන්නව.. උන්ට සයිට් එක එපා කරන්නෙ නැතුව කාටවත් අසාදාරනයක් වෙන්නෙ නැතුව ඕන දෙයක් කරන්න..
    මේ thread එකේ ගොඩක් ඉන්නෙ glorious beacon of light.. ඒ අයගෙන් වගේම a name known to all and splendid one to behold ලගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..

    2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. කාටවත් අසාදාරනයක් කරන්නෙ නැතුව හිත් රිද්දන්නෙ නැතුව කරන දෙයක් කරහන්.. නැත්තම් එපා වෙයි.. පරණම මෙම්බර්ස් ල ගෙ states සේරමත් newbie ගානට දාන්න යනව නම් ඒක කරන්න එපා..

    9Y7qmQ3.png
     
    Last edited:
    • Like
    Reactions: Neranjan1st

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    හොද වැඩක් .....
    කාටවත් අසාදාරනයක් නොවෙන විදියට ඔන එකක් .....!!!

    තව එකක් ... ටොප් පොස්ටර් කිව්වම ...... දාන පොස්ට් ගාන විතරක් එකතු වෙන විදියක් බලන්න ...
    …නැතුව පොස්ට් වලට දාන රිප්ලයි ත් ... එකතු කරන්න එපා .....

    …
    …( ඔනම කෙනෙකුට " බම්ප් " කියල හරි "රිප්ලයි" කරන්න පුලුවන් නේ ....
    …පොස්ට් එකක් දාන එක ටිකක් අමාරු වැඩක් නේ .....)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එල වැඩක්.. rep කියන්නෙ ඉතිං.. ආත්ම තෘප්තිය තමයි වෙන මොනවත් නැහැ.. මේකෙත් rep පන්දහයි දහදයි කන්නෙ බොන්නෙ නැතුව එකතු කරගත්ත උන් ඉන්නව.. උන්ට සයිට් එක එපා කරන්නෙ නැතුව කාටවත් අසාදාරනයක් වෙන්නෙ නැතුව ඕන දෙයක් කරන්න..
    මේ thread එකේ ගොඩක් ඉන්නෙ glorious beacon of light.. ඒ අයගෙන් වගේම a name known to all and splendid one to behold ලගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..

    2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. කාටවත් අසාදාරනයක් කරන්නෙ නැතුව හිත් රිද්දන්නෙ නැතුව කරන දෙයක් කරහන්.. නැත්තම් එපා වෙයි.. පරණම මෙම්බර්ස් ල ගෙ states සේරමත් newbie ගානට දාන්න යනව නම් ඒක කරන්න එපා..

    9Y7qmQ3.png

    මම මෙහෙම එකෙක්ලු....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apith issara idan hitiya dan thamayi ID ekak hadagena enne...ethakota api aluth ewunda yako........asadaranayi
     
    Status
    Not open for further replies.