බොහෝ සිංහලුන්ට අමතක කොටසක් තමයි
අටපාස් ලෙස හදුන්වන්න තරම් කුජිත්ස් කෙලෙහිගුණ නොදත් තිරිසන්නුන් තිරිසන්නියන් ඉන්න රටක් මේක

March 18/19 Amathaka wenne na kawadawath. War eka dinna dawasa![]()
not gaza, it's our politiciansකෑ ගැස්සුනා බන්ස්
ගාසලා එකතු වෙලා පාවලා දුන්නේ මේ අහිංසකයෝ අත පය පුජා කරලා ගත්තු නිදහස නේද යකුනේ

කෑ ගැස්සුනා බන්ස්
ගාසලා එකතු වෙලා පාවලා දුන්නේ මේ අහිංසකයෝ අත පය පුජා කරලා ගත්තු නිදහස නේද යකුනේ
සොරි මෙහෙම කියනවට එත් ඔයා ඉන්නේ මුලාවෙලා.දෙපැත්තේම දේශපාලකයෝ ඒක කලා. මහින්ද රාජපක්ෂ කලේත් මේ මිනිස්සු දිනා දුන්නු නිදහ්සින් තමන්ගේ බලය තහවුරු කරගත්ත එක විතරයි පදක්කම් හැර වෙන කිසිම දෙයක් මේ වගේ කැපකිරිම් කරපුඅයට දුන්නේ නෑ. යුද්ධයේදි මියගිය සොල්දාදුවන් මියගියේ යුද්ධය ඉවරවුනාම තමන්ගේ දරුවන්ට සුන්දර අරටක ජීවත්වෙන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. එත් පක්ෂ දෙකෙම නායකයෝ කලේ තමන්ගේ අනාගතය හදා ගන්න එක විතරයි . අදටත් කොටින්ගාව තිබ්බ සම්පත්වලට වුඅන් දෙයක්නෑ