result ඇවිල්ල යකෝ!!!!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම වෙන්නෙ කොහොමද බන්.ඔක්කොම ලියනවනෙ

    අපේ ඉස්කෝලේ පහ වසරේ ඉදන් කෙලින්ම හය වසරට යන්න පුළුවන් නිසා ඒ දවස් වල අපිට ශිෂ්‍යත්වේ අනිවාර්ය වුනේ නෑ , පස්සේ තම ඔය ශිෂ්‍යත්වේ අනිවාර්ය කරේ :)
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අපේ ඉස්කෝලේ පහ වසරේ ඉදන් කෙලින්ම හය වසරට යන්න පුළුවන් නිසා ඒ දවස් වල අපිට ශිෂ්‍යත්වේ අනිවාර්ය වුනේ නෑ , පස්සේ තම ඔය ශිෂ්‍යත්වේ අනිවාර්ය කරේ :)

    :rolleyes::confused::frown:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;19083461 said:
    මට 136ක් තිබ්බා දැනට අවුරුදු 16කට උඩදි පාස් මාක් එක 129 :D

    umba 1988 da?
    :rolleyes::rolleyes::rolleyes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ee dawas wala shishyathwe thibbe 6 wasare.1988 di both 6 wasara and 5 wasara ekata thibba.1988n passe shishyathwe thibbe 5 wasarata witharay.