Revello එකටත් සමු දුන්නා 😩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    Wife ta vadipura rupiyal 150/= viyadam karanna berida besiye. Mama vage bendanam wife ta hodata salakanava.
    E 150 th daala Tinder 2000 n passe kellekta buffet ekak dunna nam new pussy to fuck for few days 🤭 Huththa buffet tikath ganam gihin
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චොකලට් ගේන ඉම්පෝට් බිස්නස් එකක් කරන්න කාලේ හරි වගේ. හැබැයි මේ රාජපක්ස්සල කරපු දෙයින් ඔෆ් ශෝ සල්ලි තියන අයට බිස්නස් හැදෙනවා හතු පිපිනෙවා වගේ
    නන්දලාල් ඒකට කෙලියා වගේ මතකයි.
    ලෝකල් බැංකුවකින් ගෙවලා නැත්නම් බිස්නස් ලිමිට් කලා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    යකෝ මන් ගිය සෙනසුරාදා බැලුවම 720i නේ උනේ :baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,118
    1,073
    113
    ඕක ඇත රල දාමුකෝ..

    AAA බැටරි බලන්කෝ...ටහිකෙනවා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,556
    113
    සේදවත්ත
    නන්දලාල් ඒකට කෙලියා වගේ මතකයි.
    ලෝකල් බැංකුවකින් ගෙවලා නැත්නම් බිස්නස් ලිමිට් කලා.
    ඉතින් ප්‍රග්ධනය ගේන්නෙම පිටරටකින් නම් ලංකාවට අවුලක් නෑනේ .

    මේක මමත් හොදට note කරපු දෙයක්, අලි එකෙන් inverter ගේන උන් (air freight) දැන් විකුනන්නේ 1.10/- ක් විතර profit තියාගන, එහෙම profit කරන උන් කොච්චර ඉන්නවද, sea freight දැම්මම කොහොම profit ඇද්ද ඉතින්
    මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජ් වික්කා 9 එක්කින් ලාඹය 45000 . ඔක්කම වික්කේ හේමාස් එකට. කෙල්ලොන්ගෙ පෆියුම් වලින් 20000 විතර කරා . චොකලට් වලටත් බහින්න ඕනේ. බඩු මාකට් එකේ නැති නිසා සල්ලි තියන සිංහලු පැනල ගන්නේ .
    ------ Post added on Aug 4, 2022 at 9:24 AM
     
    • Like
    Reactions: TCB Rox and reddit

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතින් ප්‍රග්ධනය ගේන්නෙම පිටරටකින් නම් ලංකාවට අවුලක් නෑනේ .
    බිස්නස් කරන උන් ප්‍රග්ධනය හදාගන්න උන්ඩියල් කරන එකට කෙලවන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,556
    113
    සේදවත්ත
    බිස්නස් කරන උන් ප්‍රග්ධනය හදාගන්න උන්ඩියල් කරන එකට කෙලවන්න
    උන්ඩියල් වෙන් නෑ බන් අදායම ලංකාව අස්සෙ කන්න ගෑස් ගන්න තෙල් ගහන්න. කොටින්ම ලංකාවට සල්ලි යවනව වෙනුවට බඩු යවල ඒවා විකුනල අධි ලාභයක් ලැබීමබ්.
    ඩොලර් 100 බඩුවක් අරන් ලංකාවේ 130 වගේ දීලා 130 අදාල කන්වර්ශන් එක ගන්නවා . මේ ටිකේ අධි ඉල්ලුමෙන් වල ඉහගැනිම, කුනුකොල්ලෙට විකුනන වත්කම් අත්පත්කරගෑනීම , අධික උද්ධමය තුල අධි ලාභ ලැබීම
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උන්ඩියල් වෙන් නෑ බන් අදායම ලංකාව අස්සෙ කන්න ගෑස් ගන්න තෙල් ගහන්න. කොටින්ම ලංකාවට සල්ලි යවනව වෙනුවට බඩු යවල ඒවා විකුනල අධි ලාභයක් ලැබීමබ්.
    ඩොලර් 100 බඩුවක් අරන් ලංකාවේ 130 වගේ දීලා 130 අදාල කන්වර්ශන් එක ගන්නවා . මේ ටිකේ අධි ඉල්ලුමෙන් වල ඉහගැනිම, කුනුකොල්ලෙට විකුනන වත්කම් අත්පත්කරගෑනීම , අධික උද්ධමය තුල අධි ලාභ ලැබීම
    මම මේ නන්දලාල් කරපු වැඩේ මතක විදියට කියන්නේ.

    මේ සිනාරියෝ එක.
    රට විරුවා ඌ ගාව තියන ඩොලර් බිස්නස්කාරයට දීලා රුපියල් ගන්නවා. අරූ ඒ ඩොලර් වලින් චොකලට් ගෙනත් විකුණනවා.

    නන්දලාල් කලේ චොකලට් අරන් තියෙන්නේ ලංකාවේ බැංකුවක ඩොලර් අරන් නෙමෙයි නම් විකුණන්න බෑ. එතකොට අර උන්ඩියල් ප්‍රාග්ධන ලෙප්ට්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,556
    113
    සේදවත්ත
    මම මේ නන්දලාල් කරපු වැඩේ මතක විදියට කියන්නේ.

    මේ සිනාරියෝ එක.
    රට විරුවා ඌ ගාව තියන ඩොලර් බිස්නස්කාරයට දීලා රුපියල් ගන්නවා. අරූ ඒ ඩොලර් වලින් චොකලට් ගෙනත් විකුණනවා.

    නන්දලාල් කලේ චොකලට් අරන් තියෙන්නේ ලංකාවේ බැංකුවක ඩොලර් අරන් නෙමෙයි නම් විකුණන්න බෑ. එතකොට අර උන්ඩියල් ප්‍රාග්ධන ලෙප්ට්.
    නෑ බන් කොහෙත්ම නෑ හැබැයි මෙහෙමයි . මම නම් බිස්නස් කාරය. මට උන්ඩියල් කරාන්න ඕනෙත් නැත්තම් අවුලක් නෑ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,556
    10,407
    113
    ඉතින් ප්‍රග්ධනය ගේන්නෙම පිටරටකින් නම් ලංකාවට අවුලක් නෑනේ .

    මයික්‍රසොෆ්ට් ඔෆිස් පැකේජ් වික්කා 9 එක්කින් ලාඹය 45000 . ඔක්කම වික්කේ හේමාස් එකට. කෙල්ලොන්ගෙ පෆියුම් වලින් 20000 විතර කරා . චොකලට් වලටත් බහින්න ඕනේ. බඩු මාකට් එකේ නැති නිසා සල්ලි තියන සිංහලු පැනල ගන්නේ .
    ------ Post added on Aug 4, 2022 at 9:24 AM
    Pringles , doritoz evvath genen. Mama gannava.
     
    • Love
    Reactions: Don GasCan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මම මේ නන්දලාල් කරපු වැඩේ මතක විදියට කියන්නේ.

    මේ සිනාරියෝ එක.
    රට විරුවා ඌ ගාව තියන ඩොලර් බිස්නස්කාරයට දීලා රුපියල් ගන්නවා. අරූ ඒ ඩොලර් වලින් චොකලට් ගෙනත් විකුණනවා.

    නන්දලාල් කලේ චොකලට් අරන් තියෙන්නේ ලංකාවේ බැංකුවක ඩොලර් අරන් නෙමෙයි නම් විකුණන්න බෑ. එතකොට අර උන්ඩියල් ප්‍රාග්ධන ලෙප්ට්.
    නන්දලාල් කරේ import වලට ගෙවන USD ලංකාවේ බැංකුවක් හරහ කරපු සාක්ෂි නැතුව custom clearance දෙන එක නැවැත්තුවා. Payment proof custom එකෙන් check කරනවා බඩු clear කරන්න. පොඩි පොඩි බඩු නෙවේ මෙකට අහුවෙන්න.
     
    • Like
    Reactions: gnilukshi