Revello චොකලට් සුදු පුස්!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෝඩ නොවී කැන්ඩොස් එකට කෝල් කරලා කියපන්. උන් ඇවිල්ලා ඕක අරන් යන ගමන් උබට මාසෙකට කන්න ඇති වෙන්න චොකලට් දීල යනවා. උන්ට ඕනේ ඕවගේ සින් යට යවා ගන්න. ඕකෙන් වැඩක් ගනින් :P:P

    රෙවලෝ කරනේ නේ කැන් ඩොස් නෙමේ රිස් බරි:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:

    උඹ ඒ කියන්නෙ ඒ වගේ වැඩ කරනව :frown:
    ඔය ජරාවද කඩේට එන මිනිස්සුන්ට විකුණන්නෙ :frown:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    රට හදන්න ඕන්නම් පාරිබෝගික අධිකාරියට යන්න නැත්තම් ටෝක් කරල අවුරුදකවත් චොක්ලට් ඉල්ලගන්න
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෝඩ නොවී කැන්ඩොස් එකට කෝල් කරලා කියපන්. උන් ඇවිල්ලා ඕක අරන් යන ගමන් උබට මාසෙකට කන්න ඇති වෙන්න චොකලට් දීල යනවා. උන්ට ඕනේ ඕවගේ සින් යට යවා ගන්න. ඕකෙන් වැඩක් ගනින් :P:P

    ehmada kiyanne :P:P

    haha oya hariyata cool karala naha
    cadburry hari galaxy hari ganing ban elaga para

    aai nan me atamagal gan na bun :yes:

    රට හදන්න ඕන්නම් පාරිබෝගික අධිකාරියට යන්න නැත්තම් ටෝක් කරල අවුරුදකවත් චොක්ලට් ඉල්ලගන්න
    :rolleyes: balamu neh

    wandiyak ganin. danne natuwa kawna kiyapan.

    :rofl::rofl::rofl:

    Complain karapan :angry:

    aniwa :sorry::sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehmada kiyanne :P:P

    ගේම ඉල්ලන්න යන්න එපා... :yes: ඕක දීල මාසයක් ඇති වෙන්න චොකලට් ගනින්:yes: අනික පාරිබෝගික අදිකාරියට ඕවා කිවා කියල වැඩක් වෙන්නෙත් නෑ මචං ඕවට සිල් තියලා කම්පනිය වහන්නේ නෑ නේ උන්. :yes: ඕක චොකලට් කම්පැනි එකට කියලා වාසියක් ගනින් :D
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගේම ඉල්ලන්න යන්න එපා... :yes: ඕක දීල මාසයක් ඇති වෙන්න චොකලට් ගනින්:yes: අනික පාරිබෝගික අදිකාරියට ඕවා කිවා කියල වැඩක් වෙන්නෙත් නෑ මචං ඕවට සිල් තියලා කම්පනිය වහන්නේ නෑ නේ උන්. :yes: ඕක චොකලට් කම්පැනි එකට කියලා වාසියක් ගනින් :D

    ow ow machan :P:P:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගේම ඉල්ලන්න යන්න එපා... :yes: ඕක දීල මාසයක් ඇති වෙන්න චොකලට් ගනින්:yes: අනික පාරිබෝගික අදිකාරියට ඕවා කිවා කියල වැඩක් වෙන්නෙත් නෑ මචං ඕවට සිල් තියලා කම්පනිය වහන්නේ නෑ නේ උන්. :yes: ඕක චොකලට් කම්පැනි එකට කියලා වාසියක් ගනින් :D

    ow ow machan :P:P:P

    අඩෝ මාස දෙකකටම ඉල්ලපන්.මටත් දීපන් එක මාසෙක චොක්ලට්.:love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    fb එකේ පොටෝ එක්ක උන්ගේ page එකේ දාපං revello රෙවෙන්න
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මෝඩ නොවී කැන්ඩොස් එකට කෝල් කරලා කියපන්. උන් ඇවිල්ලා ඕක අරන් යන ගමන් උබට මාසෙකට කන්න ඇති වෙන්න චොකලට් දීල යනවා. උන්ට ඕනේ ඕවගේ සින් යට යවා ගන්න. ඕකෙන් වැඩක් ගනින් :P:P
    Revello gahanne kandos newe cbl eken. Ritsbury and revello are produced at same production line