Revshare වගේ.. ආයෝජන

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කට්ටිය ට මතක ඇතිනේ මීට කාලෙකට කලිං revshare වගේ සයිට්ස් වල සල්ලි ආයෝජනය කරල සල්ලි හෙව්වා.. අවදානම් වුනත් මොලේ කල්පනා කරපු උන් ගොඩ ගියා.. ඒවගේ ඒවා දැන් නැද්ද .. IQ option මම කලා හරිගියේ නෑ...
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    කට්ටිය ට මතක ඇතිනේ මීට කාලෙකට කලිං revshare වගේ සයිට්ස් වල සල්ලි ආයෝජනය කරල සල්ලි හෙව්වා.. අවදානම් වුනත් මොලේ කල්පනා කරපු උන් ගොඩ ගියා.. ඒවගේ ඒවා දැන් නැද්ද .. IQ option මම කලා හරිගියේ නෑ...

    මේක උදව්වට අරන් IQ කරපන්... ;);)

    http://www.elakiri.com/forum/showthread.php?t=1889743