මගේ දුප්පත් Samsung Rex 60 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගලවගන්ඩ බැරියෝ..
කොහොමද ගලවන්නෙ ?
ඒක උඩ කවරෙටම ඇලවිල වගේනෙ තියෙන්නෙ..
ඔය කෑල්ල තමා ගලවගන්ඩ බැරි.. උඩ කවරෙට ඇලිල වගේ තියෙන්නෙ...
එහෙම නැත්තං ඩිස්ප්ලේ ස්ක්රීන් එක කැඩුනම, ෆෝන් එකේ මුළු උඩ පලුවම දානවද ? ඩිස්ප්ලේ එක ගලවගන්ඩ බෑ..

Last edited:
ඔව් බං වටෙන් ඇලවිල තියෙන්නෙ...