RFC-සල්ලිඅදිමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ RFC එකකින් සල්ලි ගන්න පුළුවන් විදිහක් කියපන්කො? බැංකුවේ හැත්ත ටිකට් එක දුන්නත් දෙන්නේ නෑ නේ ? අපිට ඕනේ ගනං.වෙන අකවුන්ට් එකට මාරු කරගන්න හැරි කමක් නෑ. ඩොලර් 17,000ක් කර ගන්න ඕනේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹ ඉල්ලන ඕන වෙලාවක බැංකුව උඹට සල්ලි දෙන්න බැඳිලා ඉන්නවා
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    RFC wala athata salli denne naa. rupiyal walata convert karala witharai ganna puluwan. NRFC wala nag athata salli denawa.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අඩේ RFC එකකින් සල්ලි ගන්න පුළුවන් විදිහක් කියපන්කො? බැංකුවේ හැත්ත ටිකට් එක දුන්නත් දෙන්නේ නෑ නේ ? අපිට ඕනේ ගනං.වෙන අකවුන්ට් එකට මාරු කරගන්න හැරි කමක් නෑ. ඩොලර් 17,000ක් කර ගන්න ඕනේ.

    RFC eken dollars ganna be neda ? LKR ganin.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RFC or NRFC ?

    rfc walata mokatada yako ticket

    රුපියල් නෙවේ බන් ඩොලර් වලින් ගන්න නම් රට යනවා කියල පෙනන්න කිවා. රුපියල් අරන් ඔසී යන්න බෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ ඉල්ලන ඕන වෙලාවක බැංකුව උඹට සල්ලි දෙන්න බැඳිලා ඉන්නවා

    උන් රුපියල් දෙන්නම් ලු ඩොලර් දෙන්න බැරිලු බන්. අකවුන්ට් එකේ ඩොලර් 17000ක් තියෙනවා. එත් 2500යි ලු දෙන්නේ