සුබ උපන්දිනයක් සහෝදරයා !!!![]()
හැපි බර්ත්ඩේ එකක් වේවා....!!![]()
happy birthday
many happy returns of the day
සුබ උපන්දිනයක්
Happy birth day malayo!!!
සුබ උපන්දිනයක් වේවා !!!
සියලු සිතුම් පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් පිරුණු සුභම සුභ, වාසනාවන්ත, අලුත් උපන් දිනයකට ආසිරි පතන්නේ, මිට්ට ටොම් ඇතුලු, එළකිරි මිතුරු කැළ !!![]()
happy birthday...

මොකද හේතුව?

ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!

ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......
පොර කරන්නෙත් පරිගනක සම්බන්ධ ව්‍යාපාරයක් නේහ්. නමුත් අපේ වල් බඩා මාමා වගේ බැරි වෙලාවත් මූ මුගේ බිස්නස් එක මේකේ ප්‍රෙමා්ට් කරන්නේ නෑ.මොකද හේතුව?
දැන් දවස් ගානකට කලින් අපේ බස් බඩා ගෙ උපන් දින ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා මට මේ කොන අහු වුනේ. පොරගේ ෂොප් එකට එහා පැත්තෙත් තියනව ලු මිල්ක් බාර් එකක් සහ ඒකෙත් ඉන්නව ලු සොදුරු යුවතියක්!ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!
හෆ්ෆේ!! අපේ බස් බඩාට වෙච්චි දේ දැකල මේකට පත්තු වෙලා.....
අපි ආවොත් වැඩේ අනාත සාගරේ බව දැනිල තමා මූ මුගේ ෂෝප් එක මෙතන ප්‍රෙමා්ට් නොකරන්නේ............
තොට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ උපන් දිනයක් කුකුළෝහ්!!!!

අනේ බංඔය පැත්තේ ඉන්න ශුෂ්ක කලාපීය වැදිරියො මොකටෙයි මට?
එහෙනම් ඒක තමා දත් මාමත් හීන් නූලෙන් ඇහුවේ මේ පැත්තේ ඩෙන්ටල් එකක් තියනවාද...
![]()
නැත්නම් පොඩියට එකක් දාන්න හිතක් තිබේ කියලා...
ගමේ වැල ගමේ කපුටන්ට මාමේ...![]()
අනේ බංඔය පැත්තේ ඉන්න ශුෂ්ක කලාපීය වැදිරියො මොකටෙයි මට?
මෙහේ ඉන්නව නේහ් ඉතිං හොද හොද මානවිකාවෝ!
ඔහේ ගාටන්නේ මට සාගතේ යැ!

Happy B'day!

සැර(ජාති)දේවා...!!

Happy Birthday![]()

Trans AM එකට S/C LS1 එකක් Swap කරන්න ලැබෙන සුබම සුබ හැපි උපන්දිනයක් වේවා . . . . .

....

අද උදේ ම ඔලුව වැද්න නේහ් හොණ්ඩ එන්ජිමක............????Trans AM එකට S/C LS1 එකක් Swap කරන්න ලැබෙන සුබම සුබ හැපි උපන්දිනයක් වේවා . . . . .