RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
SURPRISE%2BB%2521TCH%2521%2521%2521%2521.gif

happy birthday macho

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සුබ උපන්දිනයක් සහෝදරයා !!! :yes: :cool:

හැපි බර්ත්ඩේ එකක් වේවා....!!:cool::cool:

happy birthday :)
many happy returns of the day

සුබ උපන්දිනයක්

:lol::lol::lol:Happy birth day malayo!!!

සුබ උපන්දිනයක් වේවා !!!

සියලු සිතුම් පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් පිරුණු සුභම සුභ, වාසනාවන්ත, අලුත් උපන් දිනයකට ආසිරි පතන්නේ, මිට්ට ටොම් ඇතුලු, එළකිරි මිතුරු කැළ !! :cool::cool:

happy birthday...

කට්ටියටම තැන්කූ ඈ :):):):):):):)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......

    පොර කරන්නෙත් පරිගනක සම්බන්ධ ව්‍යාපාරයක් නේහ්. නමුත් අපේ වල් බඩා මාමා වගේ බැරි වෙලාවත් මූ මුගේ බිස්නස් එක මේකේ ප්‍රෙමා්ට් කරන්නේ නෑ.:dull: මොකද හේතුව?;)

    දැන් දවස් ගානකට කලින් අපේ බස් බඩා ගෙ උපන් දින ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා මට මේ කොන අහු වුනේ. පොරගේ ෂොප් එකට එහා පැත්තෙත් තියනව ලු මිල්ක් බාර් එකක් සහ ඒකෙත් ඉන්නව ලු සොදුරු යුවතියක්! :shocked::shocked::baffled: ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!:baffled:
    :baffled:
    හෆ්ෆේ!! අපේ බස් බඩාට වෙච්චි දේ දැකල මේකට පත්තු වෙලා.....

    අපි ආවොත් වැඩේ අනාත සාගරේ බව දැනිල තමා මූ මුගේ ෂෝප් එක මෙතන ප්‍රෙමා්ට් නොකරන්නේ............

    තොට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ උපන් දිනයක් කුකුළෝහ්!!!!
     
    blue_in_rio

    Well-known member
  • ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......

    thanks for the info bro.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......

    පොර කරන්නෙත් පරිගනක සම්බන්ධ ව්‍යාපාරයක් නේහ්. නමුත් අපේ වල් බඩා මාමා වගේ බැරි වෙලාවත් මූ මුගේ බිස්නස් එක මේකේ ප්‍රෙමා්ට් කරන්නේ නෑ.:dull: මොකද හේතුව?;)

    දැන් දවස් ගානකට කලින් අපේ බස් බඩා ගෙ උපන් දින ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා මට මේ කොන අහු වුනේ. පොරගේ ෂොප් එකට එහා පැත්තෙත් තියනව ලු මිල්ක් බාර් එකක් සහ ඒකෙත් ඉන්නව ලු සොදුරු යුවතියක්! :shocked::shocked::baffled: ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!:baffled:
    :baffled:
    හෆ්ෆේ!! අපේ බස් බඩාට වෙච්චි දේ දැකල මේකට පත්තු වෙලා.....

    අපි ආවොත් වැඩේ අනාත සාගරේ බව දැනිල තමා මූ මුගේ ෂෝප් එක මෙතන ප්‍රෙමා්ට් නොකරන්නේ............

    තොට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ උපන් දිනයක් කුකුළෝහ්!!!!

    එහෙනම් ඒක තමා දත් මාමත් හීන් නූලෙන් ඇහුවේ මේ පැත්තේ ඩෙන්ටල් එකක් තියනවාද...
    200_s.gif

    නැත්නම් පොඩියට එකක් දාන්න හිතක් තිබේ කියලා...

    ගමේ වැල ගමේ කපුටන්ට මාමේ...:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙනම් ඒක තමා දත් මාමත් හීන් නූලෙන් ඇහුවේ මේ පැත්තේ ඩෙන්ටල් එකක් තියනවාද...
    200_s.gif

    නැත්නම් පොඩියට එකක් දාන්න හිතක් තිබේ කියලා...

    ගමේ වැල ගමේ කපුටන්ට මාමේ...:)
    අනේ බංඔය පැත්තේ ඉන්න ශුෂ්ක කලාපීය වැදිරියො මොකටෙයි මට?

    මෙහේ ඉන්නව නේහ් ඉතිං හොද හොද මානවිකාවෝ!
    ඔහේ ගාටන්නේ මට සාගතේ යැ!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ බංඔය පැත්තේ ඉන්න ශුෂ්ක කලාපීය වැදිරියො මොකටෙයි මට?

    මෙහේ ඉන්නව නේහ් ඉතිං හොද හොද මානවිකාවෝ!
    ඔහේ ගාටන්නේ මට සාගතේ යැ!

    අහවල් ශුෂ්ක...:no:

    මේ දැනුත් මල් තුහින ආකාරයට පොද වැස්සක් හැලන ගමන්....:cool::cool::cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Trans AM එකට S/C LS1 එකක් Swap කරන්න ලැබෙන සුබම සුබ හැපි උපන්දිනයක් වේවා . . . . .

    කිඹුල් මාමගේ සිංහල පන්තියත් හරි උඹේ මිකැනික් භාශාවත් හරි:baffled::baffled:....

    කමක් නෑ..මට එහෙම එකක් වේවා... :cool::cool:

    තැන්කූ ඈ
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Trans AM එකට S/C LS1 එකක් Swap කරන්න ලැබෙන සුබම සුබ හැපි උපන්දිනයක් වේවා . . . . .
    අද උදේ ම ඔලුව වැද්න නේහ් හොණ්ඩ එන්ජිමක............????

    අද දවසම ඉතිං හොන්ඩ ජුලෝ ජුලෝ ඉදී!!:dull::dull: