පොර ගණිතයෙ අතිදක්ෂයෙක්, මේක නලින්ගෙ අන්ත විරුද්ධවාදියො වුනත් එකඟවෙන කාරණයක්.. නලින්ට ගණිතයෙ සීමා පේන්න ගත්ත නිසා, මිනිහාගෙ ඔළුවට ප්‍රශ්නයක් ආවා වාස්තවිකව පවතින යථාර්ථයක් තියනවද කියන එක, ඒකට එයා උත්තරේ හදාගත්තා, පංචේන්ද්‍රියන්ටයි, ජීවත්වන සංස්කෘතියටයි සාපේක්ෂව අපි හදාගන්න ඇත්තක් ඇතුලෙ ඉන්නවා මිසක් Objective truth එකක් නෑ කියන එක.
කාලයක් මාක්ස්වාදයෙ ඇතුලෙම හිටපු මනුස්සයා, ඒකෙන් එලියට ආවෙත්, කිසිම දෙයක් Objective truth එකක් නෑ කියන Thinking pattern එකට අනුව, ඒ වගේ Paradiym shift එකක් හැමෝටම කරන්න බෑ.. තමන් කාලයක් අදහපු දේකින් ගැලවෙන එක ලේසි නෑ, විශේෂයෙන් ආගම් සහ, වාම ව්‍යාපාර ඇතුලෙ සක්‍රීයව ඉන්න මනුස්සයෙක්ට ඒකෙන් ගැලවෙන එක ලේසි දෙයක්.නෙමෙයි..
මාක්ස්වාදයෙන් ගැලවිලා මිනිහා ලිවුවා මාක්ස්වාදයේ දරිද්‍රතාවය කියන පොත., මාක්ස් වාදය ලංකාවෙ සමාජෙට, ලංකාවෙ මිනිහගෙ ඇතුලට ගැලපෙන්නෑ කියන තැනෙන් පටන් අරන්, ලංකාවෙ ඉන්න, සිංහල බෞද්ධ මිනිස්සුන්ට, ගැලපෙන Thinking platform එක, මිනිහට හරි කියලා හිතෙන විදියට මිනිහා define කලා, ලංකාවෙ ඉතිහාසෙ ඉඳන් අද වෙනකන් රඳාපැවතුන, නලින් ට අනුව සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදෙ වෙනුවෙන්, මතවාදීව පෙනී හිටියා..
පොරගෙ සමහර වචන තෝරාගැනීම් අවුල්. Objective Truth එකක්, එහෙම නැත්තං "ඇත්ත" ක් පවතින්නෙ නැත්තං, අනිත් දේවල් බොරු වෙන්න ඕන.. මිනිහා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කිවුවෙ ඒ අර්තෙන්. ඒකෙන් කියන්නෙ නෑ, බටහිර විද්‍යාව කියලා එකක් නෑ කියලා, ඒකෙන් කියන්නෙ ඒකත් එක කතාවක්.විතරයි, ඒකෙන් වැඩ ගන්න පුලුවන්, but ඒක විතරක් නෙමෙයි වැඩගන්න තියන හෝ පුලුවන් එකම දැනුම් පද්ධතිය.. විද්‍යා කතන්දර කියලා මිනිහා ලිවුවා පොතක්, එකෙයි, මගේ ලෝකය පොතෙයි ලස්සනට ඒ කතාව තියනවා..
මොනවා වුනත්, එක පකෙක්වත් ලොකු නෑ කියන සීන් එක තමයි නලින්ගෙ කතාවෙ හරය, සුද්දො වුනත්, ප්‍රබාකරන් වුනත් එක කැරියෙක් වත් ලොකු නෑ, උඹ හරියට සිල්පෙ දන්නවනං.. ඕක Presentation කියන දේ 0% වෙච්ච නලින්ට කියාගන්න තේරුනේ නෑ..
පතන බෝධියකින් නිවෙන්න ඕන මිනිහෙක්..