RIP ~ Sasliit ~

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    So let the light guide your way, yeah
    Hold every memory as you go
    And every road you take
    Will always lead you home, home

    :(:(:(
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නිවන්සුව ලැබේවා සහෝදරයා. දිනුෂ ෆේස් බුක් එකේ දාල තියෙනව දැකල අදහන්න බැරුව ගියා. හොඳ මිනිස්සු හැමෝම ඉක්මනට යනව :sorry::sorry::sorry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    සසර පුරා මෙවන් අකල් මරණයක් සිදු නොවී, නිර්වාණ මාර්ගය පෑදේවා සොයුර !
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    62160821_2094156500885277_2017233606493077504_n.jpg



    61637467_2094156534218607_6095420674564685824_n.jpg



    61993443_2094156560885271_118823701922709504_n.jpg



    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ දහවල් ඔහුගේ නිවසට ගියෙමි.....

    වෙනදා මා සමග ඇති පදම් හෙළ සුභාවිත ගීතය ගැන කතා කල මුව ගොළුව, උඩුකුරුව සයනය කරව ගෙයි මැද තිබුණි......
    එය දුටුවිට ඉහිලුම් නැති විය.....

    ඔහුගේ බිරිද හඩා ගෙන විත් "අනේ අයියේ බලන්නකෝ එය පි හැමෝම දාල ගියානේ" යයි විලාප දුන් විට මා වටා ඇති සියලුම ප්‍රපංච දිය වී ගොස මගේ නෙත් වලින් රූ රා වැටෙන්නට විය....

    ඔහුගේ පළමු දරුවාට වයස අවුරුදු 5කි. දෙවැනි දියණියට වයස යන්තම් මාස 3ක් පමණි......

    වඩාත් යහපත් මිනිසුන් සිටිය යුත්තේ දෙවියන් සමග බවට උන්වහන්සේ වැරදි චින්තනයක් ඇත්දැයි මට දැන් සැකයක් පවතී......