Rod Web Design

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    http://rodwebdesign.com/

    මෙයාලගෙන් සවිස් ගත්ත අය එලකිරියෙ ඉන්නවද? මම අවුරුද්දකට කලින් සයිට් එකක් හදා ගත්ත . පට්ටම චාටර් උනා. බැරිම තැන වෙන එකෙකුට දුන්න ස්යිට් එක කරන්න. උ නම් එලටම සයිට් එක කරා. ඒත් එකේ උන ඩොමේන් එක transfer කරල නැ. දැන් site renew කරන්න විදියක් නැ සයිට් එක උන් transfer කලේ නැති නිසා. renew කරන්න ගියාම උන් අරක මේක කියනව. කර ගන්න දෙයක් නැතුව ඉන්නෙ.. help me guys... :confused::confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සයිට් එක හදා ගත්ත දවසේ ම එපැයි Domain එක Tansfer කරලා ඉල්ලගන්න.
    මට කියලා හදාගෙන බලපන් Cpanel එකේ අරවා මේවා ඔකොම දීලා
    Domain එකත් Tansfer කරලා දීලා
    චාටර් නැතුව සයිට් එකත් හදලා දෙනවා.
    https://lankawebhosting.net/design/
     
    • Like
    Reactions: sampathrathnayake

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    සයිට් එක හදා ගත්ත දවසේ ම එපැයි Domain එක Tansfer කරලා ඉල්ලගන්න.
    මට කියලා හදාගෙන බලපන් Cpanel එකේ අරවා මේවා ඔකොම දීලා
    Domain එකත් Tansfer කරලා දීලා
    චාටර් නැතුව සයිට් එකත් හදලා දෙනවා.
    https://lankawebhosting.net/design/

    Too late now bro. Kalin ubawa set una nam aniwaa denawa site eka karanna.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සයිට් එක හදා ගත්ත දවසේ ම එපැයි Domain එක Tansfer කරලා ඉල්ලගන්න.
    මට කියලා හදාගෙන බලපන් Cpanel එකේ අරවා මේවා ඔකොම දීලා
    Domain එකත් Tansfer කරලා දීලා
    චාටර් නැතුව සයිට් එකත් හදලා දෙනවා.
    https://lankawebhosting.net/design/

    Bro, site ekak hadanna normally keeyak withara yanawada?

    Daddy gen domain 2 k aran ekama site ekata yannayi hadanna oni.
    2 Ma denata thiyenawa daddy gawa .99$
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    fivver eke unta kiyala hadaganinko! dollar 5 oi yanne.perfect job.lankawe eka eka modayanta pudanne nethuwa.elakiri eke web designerslata nan sup ekak dunnata kamak ne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    fivver eke unta kiyala hadaganinko! dollar 5 oi yanne.perfect job.lankawe eka eka modayanta pudanne nethuwa.elakiri eke web designerslata nan sup ekak dunnata kamak ne.

    :yes:
    sinhalun ekka business karanna be.​