http://rodwebdesign.com/
මෙයාලගෙන් සවිස් ගත්ත අය එලකිරියෙ ඉන්නවද? මම අවුරුද්දකට කලින් සයිට් එකක් හදා ගත්ත . පට්ටම චාටර් උනා. බැරිම තැන වෙන එකෙකුට දුන්න ස්යිට් එක කරන්න. උ නම් එලටම සයිට් එක කරා. ඒත් එකේ උන ඩොමේන් එක transfer කරල නැ. දැන් site renew කරන්න විදියක් නැ සයිට් එක උන් transfer කලේ නැති නිසා. renew කරන්න ගියාම උන් අරක මේක කියනව. කර ගන්න දෙයක් නැතුව ඉන්නෙ.. help me guys...