Roller Door Gate Cost

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචංල ,Roller Door Gate එකක් හයි කරගන්න ඕනේ, දන්නවද අඩුවට සුපිරියට කරගන්න පුළුවන් තැනක්?? Remote එකක් ඕනේ.

    උස අඩි 9, පළල අඩි 10.
    කියක් විතර යයිද වැඩේට??

    ගේට් කොස්ට් ?
    බාස් කොස්ට් ?
    සිමෙන්ති , ගල් , වැලි and etc කොස්ට් ?

    හදාගත්ත එව්න් ඉන්නව නම් කියපල්ලකො ෆුල් කොස්ට් එක කියක් වගේ යයිද කියල ??
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Roller Door 1k Nam 3 Sinha 625 sqFt wenne...

    9x10x625 + (35000) for the Electric motor = 91250
    3 Sinha contacts thibe nam rate 1k tikak Adu karaganna puluwan...

    Concentrate and Cement Frame 1k nam mama danne naaa
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Roller Door 1k Nam 3 Sinha 625 sqFt wenne...

    9x10x625 + (35000) for the Electric motor = 91250
    3 Sinha contacts thibe nam rate 1k tikak Adu karaganna puluwan...

    Concentrate and Cement Frame 1k nam mama danne naaa

    Ah thanks Bro.

    ehenm Gate eke full cost eka 90k wage neda yanne ??

    Mata contacts ewapanko mchn. :)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ගේට් කොස්ට් එක ගැන දැනගත්තා :yes::cool::love::love:

    ත්‍රි සින්හ හොද ඇති කියල හිතනවා. අවුල් නම් කියපල්ලා හොදේ. :nerd:

    දැන් ඔනෙ.

    බාස් කොස්ට් ?
    සිමෙන්ති , ගල් , වැලි and etc කොස්ට් එක ගැන අයිඩියා එකක්.:rolleyes:

    හදාගත්ත එව්න් ඉන්නව නම් කියපල්ලකො ෆුල් කොස්ට් එක කියක් වගේ යයිද කියල ??:rolleyes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ලක්ශ 8k ඔක්කොටම මට නම් M2 උස තාප්පෙත් එක්ක ග්‍රිල් එක 150cm
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    mchn 135k kiwwe , poddak cost break down eka kiyapanko.

    Motor ekata kiyak gananwada un ?
    Sq Ft 1kakata rate eka kohomada ?

    motor 45 vage tibune
    Sq Ft ekakta yana gana mataka na machan mama gedara neme inne natnam balala kiyanawa okkoma 135000 gate & motor.

    බාස් හදපු එකක් බලලා ඉදපන් දෙන්ඩ කලින්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    motor 45 vage tibune
    Sq Ft ekakta yana gana mataka na machan mama gedara neme inne natnam balala kiyanawa okkoma 135000 gate & motor.

    බාස් හදපු එකක් බලලා ඉදපන් දෙන්ඩ කලින්.

    :baffled: bass kenekta place eka pennuwa. uge kuliya 60k illluwa.

    hadapu ekak nm baluwe na. :shocked: uge kaiwaruwa nm ambanaka haduwa wage,
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :baffled: bass kenekta place eka pennuwa. uge kuliya 60k illluwa.

    hadapu ekak nm baluwe na. :shocked: uge kaiwaruwa nm ambanaka haduwa wage,

    කුලිය 60ක් නම් වාසියි හොදටම. මම පෙට්ටිය වගෙ ගැහුවා කොන්ක්‍ර්ට් වලින් මොකුත් පෙන්ඩ නැ එලියට ගෙට් එක පහලට එනවා විතරයි පෙන්නෙ එකයි වියදම වැඩි උනෙ.මන් නම් කියන්නෙ පොඩ්ඩක් බලපන් අවුරුද්දකට 2කක්ට නෙමෙනෙ හදන්නෙ.නැත්නම් වෙන එකෙක්ව කතා කරපන් උ හදපුවා නැත්නම්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කුලිය 60ක් නම් වාසියි හොදටම. මම පෙට්ටිය වගෙ ගැහුවා කොන්ක්‍ර්ට් වලින් මොකුත් පෙන්ඩ නැ එලියට ගෙට් එක පහලට එනවා විතරයි පෙන්නෙ එකයි වියදම වැඩි උනෙ.මන් නම් කියන්නෙ පොඩ්ඩක් බලපන් අවුරුද්දකට 2කක්ට නෙමෙනෙ හදන්නෙ.නැත්නම් වෙන එකෙක්ව කතා කරපන් උ හදපුවා නැත්නම්.

    Bass la hoyaganna eka patta amarui bn :frown:

    hamma, 60ta laabada frame eka vitarak gahanna. mn hithuwe ganan wadi kiyala dawas 3na 4re wadeta 60k kiwama. :lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    ගේට් කොස්ට් එක ගැන දැනගත්තා :yes::cool::love::love:

    ත්‍රි සින්හ හොද ඇති කියල හිතනවා. අවුල් නම් කියපල්ලා හොදේ. :nerd:

    දැන් ඔනෙ.

    බාස් කොස්ට් ?
    සිමෙන්ති , ගල් , වැලි and etc කොස්ට් එක ගැන අයිඩියා එකක්.:rolleyes:

    හදාගත්ත එව්න් ඉන්නව නම් කියපල්ලකො ෆුල් කොස්ට් එක කියක් වගේ යයිද කියල ??:rolleyes:

    Appooooo, Three Singha gannanam epa. After Sales hena ajoothai. Podi repair ekak aavath kelavanna hadanne. Elcardo eeta vada honda ethi. Neththam, thava places thiyanava. Concrete eka daala maasayak vath set venna thiyanna.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Appooooo, Three Singha gannanam epa. After Sales hena ajoothai. Podi repair ekak aavath kelavanna hadanne. Elcardo eeta vada honda ethi. Neththam, thava places thiyanava. Concrete eka daala maasayak vath set venna thiyanna.

    Ado ehemada. 3singhe hari nadda ?
    Ara frame eka gahanna apu bass karayat kiwa unge sheet eka bokka gahena kathawak. Attada ,?