Roller Door Gate Cost

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Appooooo, Three Singha gannanam epa. After Sales hena ajoothai. Podi repair ekak aavath kelavanna hadanne. Elcardo eeta vada honda ethi. Neththam, thava places thiyanava. Concrete eka daala maasayak vath set venna thiyanna.

    Mchn badu danne natiwa oya Frame eka gahanna vitarak bass kuliya illuwa 60k. E ganan shep da mchn ??
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම ගැහුවෙ මෙහෙමයි. ගහන එක එක පාර ගැහුවා. නැත්තම් බන් වතුර වලින් කේස්

    wwaxid.jpg

    මෙහෙම හදන්න කලින් Gate එක හදන company එකට අපිට අපිට ඕන දිග පළල කියලා Drawing එකක් කරගන්න ඕනද? නැත්නම් හැදුනට පස්සේ Gate එක හයි කරන්න බැරි උනොත්.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙහෙම හදන්න කලින් Gate එක හදන company එකට අපිට අපිට ඕන දිග පළල කියලා Drawing එකක් කරගන්න ඕනද? නැත්නම් හැදුනට පස්සේ Gate එක හයි කරන්න බැරි උනොත්.

    ඔව් පටන් ගන්ඩ කලින් කතා කරන්ඩ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙම හදන්න කලින් Gate එක හදන company එකට අපිට අපිට ඕන දිග පළල කියලා Drawing එකක් කරගන්න ඕනද? නැත්නම් හැදුනට පස්සේ Gate එක හයි කරන්න බැරි උනොත්.

    ගොඩක් වෙලාවට උන් එක්ක කතාකරගෙන කරනකොට එගොල්ලෝ ලේසි ක්‍රම කියනවා. නැත්තත් අපි සාමන්‍ය සයිස් එකකට ෆ්‍රේම් එක ගහල තියෙනවානම් එගොල්ලො එකට ගාන කියනවා.
     
    • Like
    Reactions: Erandic

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    Mchn badu danne natiwa oya Frame eka gahanna vitarak bass kuliya illuwa 60k. E ganan shep da mchn ??

    ෆ්‍රේම් එක 60 ලාබයි. 9' කනු යන්න ඔනා. උඩට හුඩ් එක වගේ පන්නගනින්. එක ගොඩක් හොදයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ෆ්‍රේම් එක 60 ලාබයි. 9' කනු යන්න ඔනා. උඩට හුඩ් එක වගේ පන්නගනින්. එක ගොඩක් හොදයි.

    Ah thanks mchn.
    Slab eka tikak issarahin pannuwa nm gathi thamai. :love::love:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මම ගැහුවෙ මෙහෙමයි. ගහන එක එක පාර ගැහුවා. නැත්තම් බන් වතුර වලින් කේස්

    wwaxid.jpg

    මචන් මේ වගේ ඒවා හදන්න වෙනම බාස්ලා ඉන්නවා ද

    නැත්තම් ඕන බාස් කෙනෙක් මේ වැඩ දන්නවා ද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් මේ වගේ ඒවා හදන්න වෙනම බාස්ලා ඉන්නවා ද

    නැත්තම් ඕන බාස් කෙනෙක් මේ වැඩ දන්නවා ද

    වැඩ්ඩෙක්ට දීපන්.බාස්ලා කියලා උදේට කඩෙන් මේසන් හැන්දයි ලබෙයි අරන් එන හිපාටුවන්ට දෙන්නේ නැතුව . ඕක කෙලින් කටින් ගැහුව්වෙ නැත්තම් රෝල ගේට් එක ගහනවා සුම්මා :rofl::rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    :yes::yes::yes:

    උස 9+1.5 = 10.5
    පළල 10+0.75=10.75

    වර්ග අඩි 10.5 x 10.75 = 112.875

    Roller Door 600 x 112.875 = 67,725/-
    මෝටර් කරලා remotes ගන්නවානම් 30,000 .
    ඔක්කොම යයි 67,725 + 30,000 = 97,725

    ඔය ගානට බෑ කිව්වොත් මට කියපන්. මන් කතා කරලා දෙන්නම්.

    machan dan elcardo ganan kohomada?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දාපන්කො බලන්න් gate එක්කේ photo ටිකක්.. දැන් හදල ඉවර ඇතිනෙ