Roller Door Gate Cost

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Elcardo එකෙනුත් කරනවා, පොඩ්ඩක් බලපන්.

    :yes::yes::yes:

    උස 9+1.5 = 10.5
    පළල 10+0.75=10.75

    වර්ග අඩි 10.5 x 10.75 = 112.875

    Roller Door 600 x 112.875 = 67,725/-
    මෝටර් කරලා remotes ගන්නවානම් 30,000 .
    ඔක්කොම යයි 67,725 + 30,000 = 97,725

    ඔය ගානට බෑ කිව්වොත් මට කියපන්. මන් කතා කරලා දෙන්නම්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    Ammata siri. Elcardo me ganata karala deida :cool:
    Mn me kottawe AWB engineering kiyala ekakin ahuwa un 102,000k illuwa.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Ammata siri. Elcardo me ganata karala deida :cool:
    Mn me kottawe AWB engineering kiyala ekakin ahuwa un 102,000k illuwa.

    එක එක තැන වලින් කරන්න එපා බන්. හොද reputed තැනකින් කරපන්. roller door කියන්නේ කොහොමත් ඉස්සරහදි පොඩි පොඩි හරි කේස් එන දේවල්. after sales අංක 1ත තියෙන තැනකට දීපන්. ඔය ගානට කරන්න අදී මදි කරයි එහෙම වුනොත් මට කියපන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    :yes::yes::yes:

    උස 9+1.5 = 10.5
    පළල 10+0.75=10.75

    වර්ග අඩි 10.5 x 10.75 = 112.875

    Roller Door 600 x 112.875 = 67,725/-
    මෝටර් කරලා remotes ගන්නවානම් 30,000 .
    ඔක්කොම යයි 67,725 + 30,000 = 97,725

    ඔය ගානට බෑ කිව්වොත් මට කියපන්. මන් කතා කරලා දෙන්නම්.

    Eye ape thaththa call karalu mchn Elcardo ekata. Un kiyala 1.15k kiyala. :baffled:
    Mn hithanne uba ganan dala tiyenne VAT ehema natuwa.
    Tax eka wadunama 1.15k wage wenawa ati
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Eye ape thaththa call karalu mchn Elcardo ekata. Un kiyala 1.15k kiyala. :baffled:
    Mn hithanne uba ganan dala tiyenne VAT ehema natuwa.
    Tax eka wadunama 1.15k wage wenawa ati

    කෝල් කලාම කොහොමත් කියන්නේ වැඩි ගානක්. උබ කොහෙද?. මන් උබට නම්බර් එකක් දෙන්නම්. උගෙන් ඔය ගානට කරගනින්. මන් උට කියන්නම්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කෝල් කලාම කොහොමත් කියන්නේ වැඩි ගානක්. උබ කොහෙද?. මන් උබට නම්බර් එකක් දෙන්නම්. උගෙන් ඔය ගානට කරගනින්. මන් උට කියන්නම්

    Ado thanks mchn.

    Mta contact ekak st karala dipanko Elcardo eken.
    Pm ekak dapanko mchn contact details.
    Mn maharagama mchn
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Ado thanks mchn.

    Mta contact ekak st karala dipanko Elcardo eken.
    Pm ekak dapanko mchn contact details.
    Mn maharagama mchn

    උබට PM එකක් දන්නම්. උත් මහරගමම තමා..උබට වැඩේ කරලා දෙයි ලස්සනට. දැන්ම කෝල් එකක් දීපන්. පුළුවන් නම් හවසට එන්න කියපන් site එක බලන්න. මහරගම නිසා උ එයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    උබට PM එකක් දන්නම්. උත් මහරගමම තමා..උබට වැඩේ කරලා දෙයි ලස්සනට. දැන්ම කෝල් එකක් දීපන්. පුළුවන් නම් හවසට එන්න කියපන් site එක බලන්න. මහරගම නිසා උ එයි.

    Ela ela bn. U elcardo eke dial ekak da natnm elcardo lagen aduwata st karan gates gahana ekek da ?
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    :yes::yes::yes:

    උස 9+1.5 = 10.5
    පළල 10+0.75=10.75

    වර්ග අඩි 10.5 x 10.75 = 112.875

    Roller Door 600 x 112.875 = 67,725/-
    මෝටර් කරලා remotes ගන්නවානම් 30,000 .
    ඔක්කොම යයි 67,725 + 30,000 = 97,725

    ඔය ගානට බෑ කිව්වොත් මට කියපන්. මන් කතා කරලා දෙන්නම්.

    මටත් තියෙනවා වැඩක් කරගන්න. දැන්ම නෙවෙයි. උඹව කන්ටෑක් කරගන්නම්කෝ..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    උබට PM එකක් දන්නම්. උත් මහරගමම තමා..උබට වැඩේ කරලා දෙයි ලස්සනට. දැන්ම කෝල් එකක් දීපන්. පුළුවන් නම් හවසට එන්න කියපන් site එක බලන්න. මහරගම නිසා උ එයි.

    Mchan. Roller door eke ara uda pettiya wage eka Thahadu walin gahaganna ekada hoda Elcardo ewngenma, natnm Concreat ekenma wahana ekada ?? :confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට පොඩි කන්ටැක් පාරක් තියෙන නිස ත්‍රී සින්හ වර්ග අඩිය 600 ට ගහන්නේ. එල්කාඩො නම් 570 ටත් ගහන්නම් කිව්වා. එත් පොඩි සීන් එකක් තියෙනවා.යන එන කොට ඔය පාරේ ගහල තියෙන ඒවා බලපන් තෙරෙයි :rofl::rofl: .

    ගෙට් එකට විතරක් 113,000 කොට් කරලා තිබ්බා.

    තාප්පෙ වැඩ වලට විතරක් කුලියත් එක්ක 353,650 ගිහින් තියෙනවා (ගෙට්ටුව ලග බිම කොන්ක්‍රීට් කරන්නත් එක්කම ) බඩු සහ කුලිය දෙකම.

    ලබන සතියේ ගේට් එක ෆික්ස් කරනවා. .මේටිකේ වැස්ස නිසා පොඩ්ඩ පොඩ්ඩ පරක්කු උනා තාප්පේ වැඩ

    Total - 113,000 + 353650 = 466,650 (තාප්පෙ පේන්ට් කොරන්නත් තියෙනවා:rolleyes:)
     
    Ado mokakda kiyapanko Elcardo case eka.
    Meke godak ewn dala tibba parana thread wala 3singhe service hri na kiyala. E nisa Elcardo ganna baluwe. Case ekak tiyenawa nm pm ekak wt dapanko methana kiyana bari nm. Amaruwe watenna kaliln. :confused:
     
    Mchan. Roller door eke ara uda pettiya wage eka Thahadu walin gahaganna ekada hoda gate eka gahana ewngenma, natnm Concreat ekenma wahana ekada ??

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ado mokakda kiyapanko Elcardo case eka.
    Meke godak ewn dala tibba parana thread wala 3singhe service hri na kiyala. E nisa Elcardo ganna baluwe. Case ekak tiyenawa nm pm ekak wt dapanko methana kiyana bari nm. Amaruwe watenna kaliln. :confused:

    වෙන්නත් පුලුවන් මචන් එත්, මෙකත් අර ඉන්සුවරන්ස් වගේ කේස් එකක්. තමුන් අඩුරන එකෙක් ඉන්නවානම් ඔන ලබ්බක් කොරගන්න පුලුවන්නේ. මගේ සහෝදරයා ආර්කියෙක්. උට වැදගෙන ඉන්න සෙට් එකක් ඉන්න නිසා මට අවුලක් නැහැ.:baffled::rofl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    Mchan. Roller door eke ara uda pettiya wage eka Thahadu walin gahaganna ekada hoda gate eka gahana ewngenma, natnm Concreat ekenma wahana ekada ??

    මම ගැහුවෙ මෙහෙමයි. ගහන එක එක පාර ගැහුවා. නැත්තම් බන් වතුර වලින් කේස්

    wwaxid.jpg

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මම ගැහුවෙ මෙහෙමයි. ගහන එක එක පාර ගැහුවා. නැත්තම් බන් වතුර වලින් කේස්

    wwaxid.jpg

    Mchn badu danne natiwa oya Frame eka gahanna vitarak bass kuliya illuwa 60k. E ganan shep da mchn ??
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කුලිය 60ක් නම් වාසියි හොදටම. මම පෙට්ටිය වගෙ ගැහුවා කොන්ක්‍ර්ට් වලින් මොකුත් පෙන්ඩ නැ එලියට ගෙට් එක පහලට එනවා විතරයි පෙන්නෙ එකයි වියදම වැඩි උනෙ.මන් නම් කියන්නෙ පොඩ්ඩක් බලපන් අවුරුද්දකට 2කක්ට නෙමෙනෙ හදන්නෙ.නැත්නම් වෙන එකෙක්ව කතා කරපන් උ හදපුවා නැත්නම්.

    Mchn Frame eka gahanna vitarak bass kuliyama vitarai 60k kiwwe. Badu danne natuwa. :nerd:
    E gaana shep da mchn. ??

    Mita kalin me wage wada karawagena na bn mn. E nisa echara danumak na. Gaana wadi wage mata therenne. Et podi wadak wage apita pewnata karana ekane danne amaruwa.