Roller Skating Shoes (Help!)

patrickjane

Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    මචන් ලංකාවේ හොද Roller Skating Shoes ගන්න පුලුවන් කොහෙන්ද? හොද කියලා අදහස් කරේ පට්ට Branded ඒවා නෙවේ. සාමාන්‍යයෙන් Use කරන්න පුලුවන් ඒවා.