එහෙම නෑ බන් google එකේ superconductor කියල ගහපු ගමන් top stories වල මේකෙ news වැටෙනව.
මේ bbc එකේ http://www.bbc.com/news/science-environment-54551527
ප්‍රායෝගික නෑ කියන්නෙ ඉතින් මේක තමා වයර් වලට හයි කරන්න බෑ.
මම දැක්කා වීඩියෝ එක දාල තියෙනවා මොකක් හරි material එකක් ඇතුලේ ිර කළා ප්‍රෙෂර් එක ගන්න පුළුවන් කියලා.
අපි use කරන ටෙම්පර්ඩ් ග්ලාස් වල ඇතුළෙ පීඩනය psi 10000 ලු ඉතිං එහෙම බැලුවොත් ේ පර්යේෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන උපකරණ වලට ඉතාම ඉක්මනින් ගන්ඩ පුළුවන් වෙයි

