Me gana explanation ekak dapanko danna ekek![]()
කාමර උෂ්ණත්වයේ stable උනානන් nobel එක හම්බෙනව මෙයාට. ඒ උනාට මේකට ලොකු pressure එකක් ඕනෙලු.
Me gana explanation ekak dapanko danna ekek![]()
meka pahadili karapan.heat wene nathiwenne kohomada?If this is true it is going to be awesomeFinally Laptops and PCs without cooling problems
![]()
මේක youtube හිගන්නන්ගේ බොරුවක් ඕක ඇත්ත උනොත් ඉල්ට්‍රොනික් ලෝකය උඩුයටිකුරු වෙනවා
මන් කවුරු හරි මෙහෙම අදහසක් දෙනකන් හිටියෙ.
ඔය පොර මට වැඩිය තැනක ඉන්නවා එකෙ ආයෙ විවාදයක් නැහැ.
කලින් වතාවෙ ලික්විඩ් හයිඩ්‍රජන් ලැබ් එකක් ඇතුලෙ කෘතිමව නිපදව්වා මෙයයි තව මෙයාගෙ ප්‍රොෆායි එක්කහු වෙලා.
එත් සමහරක් සයන්ටිස්ට් ලා ඒ සම්බන්ධයෙන් ඉන්නෙ ස්කෙප්ටිකල් මයින්ඩ් එකෙන් තමා ඉන්නෙ .
දන් මෙතන මෙයා කියන දෙත් ගොඩක් ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් තියෙනවා.
ඇයි තාපය උපදින්නේ ප්‍රතිරෝධයෙන් නේ - ප්‍රතිරෝධය නැත්තම් තාපය උපදින්නෙ නෑනේ.meka pahadili karapan.heat wene nathiwenne kohomada?
ahh owneeee hari hariඇයි තාපය උපදින්නේ ප්‍රතිරෝධයෙන් නේ - ප්‍රතිරෝධය නැත්තම් තාපය උපදින්නෙ නෑනේ.
The answer is not so simple... Superconducting will allow you to build Quantum computers. Then you can build computers or logic circuits using Qubits - these are Quantum bits that can have two states at once.ahh owneeee hari hari

ඔව් මයෙ පුතෙ දන්නවා .පඩ talk දෙන්න කලින් වෙන්නේ මොකක්ද කියල දන්නවද ?
ඔව් මයෙ පුතෙ දන්නවා .
ආයෙත් කියනවා ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් එනවා.
සයන්ස්ටිෆිකලි හරි වෙන්න පුළුවන්
සුපර් කන්ඩක්ටර් එකක් කියන්නෙ විද්‍යුතය ගමන් කරනවා කිසිම බාධාවක් නැතුව. නැත්තම් ප්‍රතිරොධකයක් නැතුව.
මෙ වෙනකන් තිබ්බ ගැටළු තමා එක්කො සුපිරි සන්නායක හිටු කියලා රත්වෙනවා
මෙතෙක් තිබ්බ සුපර් කන්ඩක්ටර්ස් තිබ්බෙ අඩු උෂ්ණත්ව පරාසයන් ඇතුලෙ.
එ කිව්වෙ කූල් වෙන්න .
එත් මෙ හොයාගෙන තියෙන එක කාමර උෂ්ණත්වය යටතෙ සන්නායකතාව පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමෙ මූලද්‍රව්‍යයක් .
එත් ඔයා හරියට හොයලා බලාලා කියෙව්වානම් ඔතන තියෙනවා
අධික පීඩන තත්වයක් යොදාගන්න වෙනවා මෙ සුපිරි සන්නායකතා මූලද්‍රව්‍ය කාමර උෂ්ණත්වයෙ තුල සුපිරි සන්නායකතාව පවත්වා ගන්න .
ඉතිං දැන් තෙරෙනවානෙ ඇයි ප්‍රායොගික නැත්තෙ කියලා ?
සුපිරි සන්නායක නම් රත් වෙන්න බෑනෙ. Cool කරන්නෙ රත් වෙන හින්ද නෙවේ. අදාල Material එක සුපිරි සන්නායකයක් විදියට වැඩ කරන්න සම්මත තත්ත්ව ඕනෙ. මෙච්චර කල් හොයාන තිබ්බ materials සුපිරි සන්නායක වෙන්න අඩු උෂ්ණත්ව ඕනෙ. ඒ threshold එකට වඩා උෂ්ණත්වය අඩු නම් සුපිරි සන්නායක විදියට වැඩ කරනවා, වැඩි නම් සුපිරි සන්නායක තත්ත්වය නැති වෙනවා. රත් වෙන්නෙ නෑ.ඔව් මයෙ පුතෙ දන්නවා .
ආයෙත් කියනවා ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් එනවා.
සයන්ස්ටිෆිකලි හරි වෙන්න පුළුවන්
සුපර් කන්ඩක්ටර් එකක් කියන්නෙ විද්‍යුතය ගමන් කරනවා කිසිම බාධාවක් නැතුව. නැත්තම් ප්‍රතිරොධකයක් නැතුව.
මෙ වෙනකන් තිබ්බ ගැටළු තමා එක්කො සුපිරි සන්නායක හිටු කියලා රත්වෙනවා
මෙතෙක් තිබ්බ සුපර් කන්ඩක්ටර්ස් තිබ්බෙ අඩු උෂ්ණත්ව පරාසයන් ඇතුලෙ.
එ කිව්වෙ කූල් වෙන්න .
එත් මෙ හොයාගෙන තියෙන එක කාමර උෂ්ණත්වය යටතෙ සන්නායකතාව පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමෙ මූලද්‍රව්‍යයක් .
එත් ඔයා හරියට හොයලා බලාලා කියෙව්වානම් ඔතන තියෙනවා
අධික පීඩන තත්වයක් යොදාගන්න වෙනවා මෙ සුපිරි සන්නායකතා මූලද්‍රව්‍ය කාමර උෂ්ණත්වයෙ තුල සුපිරි සන්නායකතාව පවත්වා ගන්න .
ඉතිං දැන් තෙරෙනවානෙ ඇයි ප්‍රායොගික නැත්තෙ කියලා ?
Mn meka gana loku wisyharayak dennm welawak hamba unama. Mokada mamat me discovery ekata sambadaidanata me thiyenne article eka https://www.nature.com/articles/s41586-020-2801-z
Apita nature eke cover ekath hamba una View attachment 97383
Mn meka gana loku wisyharayak dennm welawak hamba unama. Mokada mamat me discovery ekata sambadaidanata me thiyenne article eka https://www.nature.com/articles/s41586-020-2801-z

Congratulations!
කල්පනාවෙන් කිවෙව්වා. authors ලා කව්ද කියලත් හොදට බැලුවා. so මොකුත් නොකියා ඉන්න තීරණය කළා.![]()
welawak awama tread ekak liyannmඉතින් බන් එහෙම තමා scientific research කියන ඒවා. ගෙඩිය පිටින් බන්දේසියක දාලා ගෙනත් දෙන් නෑ. දවසින් දවසනෙ දියුණු වෙන්නෙ. මේක මං දැක්ක BBC සයිට් එකෙත් දාලා තියෙනව.
එහෙම නෑ බන් google එකේ superconductor කියල ගහපු ගමන් top stories වල මේකෙ news වැටෙනව.ඔව් එක මන් දන්නවා එත් ප්‍රායොගික නැහැ බන් මෙක .
අපෙ කෙනෙක් මෙක හොයාගෙන තියෙන නිසා අපි මෙකට තැනක් දෙනවා.
එක නිසානෙ අපි මෙක ගැන දැන ගත්තෙත් .
මෙයාම ද මන්දා කලින් වතාවල මෙටලික් හයිඩ්‍රජන් ලැබ් එකක නිපදවුවා කිව්වෙත්
අවුරුදු ගාණකට පස්සෙ ඒ සාම්පල් ඩිස්ට්‍රොයි උනා කිව්වා
ඉතිං පෙනවානෙ ?
කාලයාට ඉඩදී බලා ඉමු
එහෙම නෑ බන් google එකේ superconductor කියල ගහපු ගමන් top stories වල මේකෙ news වැටෙනව.
මේ bbc එකේ http://www.bbc.com/news/science-environment-54551527
ප්‍රායෝගික නෑ කියන්නෙ ඉතින් මේක තමා වයර් වලට හයි කරන්න බෑ.