Room Temperature Super Conductor - ලංකාවෙ වැඩ්ඩෙක් තමා හොයාගෙන

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් ඉන්න එකම ගූ කන සක්කිලියා උබනේ . අමාරු වෙන්නේ කොයි වලේ ඉන්නවද කියන එක හොයන එක විතරයි
    උබේ තාත්තා විතරයි ලංකාවේ ගූ කන එකෙකුට ඉන්නේ :rofl:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අප්පා නාකි උනේ වයසට උබ නම් නාකි වෙන්නේ ගූ කාල අකලට
    උබ උබේ අප්පා කවුද කියලවත් දන්නේ නැහැනේ ද අවජාතක පොප්සියා 🤭?
    තාත්තව අදුරගන්න අමාරුයි
     
    • Haha
    Reactions: gamerlk

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අප්පව බැරි උනට අවජාකව ලැට් වලක ඉපදුන උබව දන්නවා
    මේ බලපං උබේ අප්පා.. 😂බලලා අදුරගනින් උබේ අප්පව 😂
    side-view-unhappy-very-dirty-wet-mixed-breed-shepherd-dog-looking-aside-very-dirty-wet-mixed-breed-shepherd-dog-218629214.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ube appage pinthureth ubata gu da penne sakkili ponnayo :lol:
    ඔව් ඉතින් අප්ප හිටිය්ත් ගූ ගොඩේ ඉන්නේ උබනම් ඒක වෙනස් කරන්න බැනේ . සක්කිලිය සක්කිකියම තම ඒ උබ තමා ගූ වලේ ඉන්නෙත්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් ඉතින් අප්ප හිටිය්ත් ගූ ගොඩේ ඉන්නේ උබනම් ඒක වෙනස් කරන්න බැනේ . සක්කිලිය සක්කිකියම තම ඒ උබ තමා ගූ වලේ ඉන්නෙත්
    උබේ අප්පා මොනවද ගූ වලේ කරන්නේ 🤣🤣
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    සින්හලයට සයන්ස් පැත්ත හරි යන්නෙ නෑ නේද ?බ්‍රෝකර් වැඩ වගේ නේද හොද ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ ඉන්නවද බලනවා වෙන මොනාද
    උබේ මුඩුක්කු බලු තාත්තා අදේට ගූ වලවල් ඉහලා තොගේ කෑම ට කලවම් කරා තෝ පොඩි කාලේ 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    උබේ මුඩුක්කු බලු තාත්තා අදේට ගූ වලවල් ඉහලා තොගේ කෑම ට කලවම් කරා තෝ පොඩි කාලේ 🤣🤣
    ඔව් ඒ ගූවලවල් ඉහන්න අප්පා හම්බෙන්නේ උබවනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ඔව් එක මන් දන්නවා එත් ප්‍රායොගික නැහැ බන් මෙක .
    අපෙ කෙනෙක් මෙක හොයාගෙන තියෙන නිසා අපි මෙකට තැනක් දෙනවා.
    එක නිසානෙ අපි මෙක ගැන දැන ගත්තෙත් .
    මෙයාම ද මන්දා කලින් වතාවල මෙටලික් හයිඩ්‍රජන් ලැබ් එකක නිපදවුවා කිව්වෙත්
    අවුරුදු ගාණකට පස්සෙ ඒ සාම්පල් ඩිස්ට්‍රොයි උනා කිව්වා

    ඉතිං පෙනවානෙ ?
    කාලයාට ඉඩදී බලා ඉමු
    බලමු .මෙ සොයාගැනිමට දායක වෙච්ච ලංකාවෙ පොර සහ අනෙකුත් අය මටවඩා නම් කොහොමටත් වැඩ්ඩො .
    එත් මගෙ අදහසක් මන් කිව්වෙ.
    නැත්තම් අපෙ උන් කියාවි අපෙ උන්ට කුහක කම් කරනවා කියලා .
    ඉන්ටර්නැෂනල් මීඩියාස් ගැන නම් තිබ්බ පැහැදීම අහවර වෙලා අවුරුදු 6 කටත් වැඩි .
    (ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලෙ නම් පාවිච්චි කරා ඒත්)

    මට මෙ ඩිස්කවරි එක දැනෙන්නෙ මෙහෙම

    විද්‍යාඥයො හොයාගන්නවා ආලොකවර්ෂ මිලියනයකින් ඇතින් තියෙන ජලය සහිත ග්‍රහලොකයක් ? පර්යෙෂණ කරලා කට්ට කාලා ලොකෙ ඉන්න හොඳමයි කියන මොළ ටික ගෙනල්ලා තමා ඒ සොයාගැනිම කරන්නෙ .

    එත් වැඩක් වෙයිද ?
    යන්න පුළුවන්ද ? පුළුවන් නම් ඒ කවද්ද ?
    ජලය තිබු පමණින්ම ජීවත් වෙන්න සුදුසු වෙයිද ?

    අර ඉන්ටස්ටෙලර් මුවි එකෙ ජලය තියෙන ග්‍රහලොකෙකට යන්නෙ
    තඩි වේව් එකක් එන්නෙ ?
    අන්න ඒ වගෙ වෙන්නත් පුළුවන් නෙ ? ජලය තිබු පමණින්ම ජීවත්වීමට සුදුසු වාතාවරණයක් තියෙන්නෙ නැහැ .

    ඉතිං මට හිතෙන්නෙත් මෙ ඩිස්කවරි එක හොඳයි .
    ඒ හොඳ වෙන්නෙ පොඩි කන්ෆිඩන්ට් එකක් දෙන්න ඉස්සරහට පර්යෙෂණ කරන අයට මේ සම්බන්ධව.
    මොන ක්‍රමෙන් හරි ප්‍රායොගිකව රූම් ටෙම්පරෙචර් එක ඇතුලෙ මෙක නිපදවීම කරන්න පුළුවන් කියන එකට .

    මොකද සුපර්කන්ඩක්ටර්ස් ගැන මීට කලින් ගොඩක් සොයාගැනිම් ,න්‍යායවල් ඉදිරිපත් වෙලා තියෙනවා
    එව්වාට නොබෙල් තැග්ග පවා හම්බ වෙලා තියෙනවා .
    එත් ප්‍රායොගික මට්ටමට ගේන්න බැරි උනා.

    එහෙම ගේන්න බැරි හෙතුව අර නලින් ද සිල්වා (පොර ගැන පැහැදීමක් නැති තැන ගොඩයි )
    කියන හෙතුව .
    බටහිර විද්‍යාව එක තැන පල්වෙනවා.
    මොකද පවතින විද්‍යාත්මක සංකල්ප ,න්‍යායන් ,ප්‍රවදයන් පාවිච්චි කරලා තාක්ෂණෙ දියුණුවත් එක්ක තමා මෙ ඩිස්කවරි එක වෙන්නෙ ?
    නැතුව මෙතන අළුත්ම සංකල්පයක් ,ප්‍රවාදයක් ,න්‍යායක් නැහැ .


    විද්‍යාව ඩිවලොප් වෙන්නෙ නැතුව ඔය කියන කන්ඩක්ටර් එක ප්‍රයොෆික මට්ටමට ගේන්න අමාරුයි .
    ගෙනාවත් එක කන්සියුමර් ප්‍රඩක්ට් එකක් මට්ටමකට ගේන්න ඊටත් අමාරුයි .

    මන් කිව්වෙ මෙ මගෙ අදහස.
    මීට ප්‍රතිවිරොද අදහස් ඔනි තරම් තියෙන්නට පුළුවන් .
    එව්වාටත් ගරු කරනවා.

    අඩ්ඩෙ එළකිරියෙ ඉන්න බුවෙකුත් මෙ ටීම් එකෙ ඉන්නවලු නෙ ?
    @peter001
    පොරටත් සුභපැතුම් එහෙනම් .
    ඔව් මයෙ පුතෙ දන්නවා .
    ආයෙත් කියනවා ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් එනවා.
    සයන්ස්ටිෆිකලි හරි වෙන්න පුළුවන්

    සුපර් කන්ඩක්ටර් එකක් කියන්නෙ විද්‍යුතය ගමන් කරනවා කිසිම බාධාවක් නැතුව. නැත්තම් ප්‍රතිරොධකයක් නැතුව.

    මෙ වෙනකන් තිබ්බ ගැටළු තමා එක්කො සුපිරි සන්නායක හිටු කියලා රත්වෙනවා
    මෙතෙක් තිබ්බ සුපර් කන්ඩක්ටර්ස් තිබ්බෙ අඩු උෂ්ණත්ව පරාසයන් ඇතුලෙ.
    එ කිව්වෙ කූල් වෙන්න .

    එත් මෙ හොයාගෙන තියෙන එක කාමර උෂ්ණත්වය යටතෙ සන්නායකතාව පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමෙ මූලද්‍රව්‍යයක් .
    එත් ඔයා හරියට හොයලා බලාලා කියෙව්වානම් ඔතන තියෙනවා
    අධික පීඩන තත්වයක් යොදාගන්න වෙනවා මෙ සුපිරි සන්නායකතා මූලද්‍රව්‍ය කාමර උෂ්ණත්වයෙ තුල සුපිරි සන්නායකතාව පවත්වා ගන්න .
    ඉතිං දැන් තෙරෙනවානෙ ඇයි ප්‍රායොගික නැත්තෙ කියලා ?
    bump
     
    • Like
    Reactions: Chimpanzee Putha