මචං දෙහිවල පැත්තේ තියෙන tourist බෝඩ් එකන් approve කරපු රූම්ස් තියෙන්නේ මොනවද
උබල ගිහින් තියේ නම් නමයි , ගානයි දාපන් , decent place එකක් වෙන්න ඕනා
budget 5-10 අතරේ වගේ නම් හොදයි
උබල ගිහින් තියේ නම් නමයි , ගානයි දාපන් , decent place එකක් වෙන්න ඕනා
budget 5-10 අතරේ වගේ නම් හොදයි