Rothschild-ලොව ධනවත්ම පවුල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    හිලරි ක්ලින්ටන් සහ රොත්ස්චිල්ඩ් අතර තියන්නෙ කිට්ටු සම්බන්ධයක්, විකි ලීක්ස් එලි කරපු ඊ මේල් වල හැටියට ක්ලින්ටන් සහ Lynn Forester de Rothschild අතර ලොකු සම්බන්ධයක් තියනවා. ඊ මේල් බලාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්.

    https://wikileaks.org/clinton-email...m=&noto=&count=50&sort=0&page=1&#searchresult

    මෙදා පාර හිලරි ක්ලින්ටන් දිනන්නලු නෙ යන්නෙ, ඉතින් රොත්ස්චිල්ඩ් ලාට ලොකේ බලය නැවත නැවතත් ලැබෙනවා තමයි.

    Hillary-Clinton-Sir-Evelyn-de-Rothschild-Bill-Clinton-Lynn-Forester-de-Rothschild.jpg

    From left to right: Hillary Clinton, Sir Evelyn de Rothschild, Bill Clinton, Lynn Forester de Rothschild.
    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ඇමරිකානු ජාතික වාදියෙක් .එක නිසා යුදෙව් මාධ්‍ය සෙරම වගෙ ට්‍රම්ප්ට පතුරු අරිනවා .
     
    අන්කල් ට්‍රම්ප් නැගගෙන එන පාටක් නේද තියෙන්නේ. බැරි වෙලාවත් අන්කල් ට්‍රම්ප් දිනන ගතියක් පෙන්නුවොත් ඔබාමා අන්කල් ශුවර් එකට ඔය ජනාධිපතිවරණේ කල් දාන්න හෝ මොන සෙල්ලමක් හරි දාලා නොතියා ඉන්න පුළුවන් වෙන මොන ජිල්මාට් එක හරි දානවා :yes:. මොකද අන්කල් ට්‍රම්ප් දින්නොත් Rothschildලට කෙළවෙන හිංදා :nerd:.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඉදිරියේ රාළ;20826624 said:
    අන්කල් ට්‍රම්ප් නැගගෙන එන පාටක් නේද තියෙන්නේ. බැරි වෙලාවත් අන්කල් ට්‍රම්ප් දිනන ගතියක් පෙන්නුවොත් ඔබාමා අන්කල් ශුවර් එකට ඔය ජනාධිපතිවරණේ කල් දාන්න හෝ මොන සෙල්ලමක් හරි දාලා නොතියා ඉන්න පුළුවන් වෙන මොන ජිල්මාට් එක හරි දානවා :yes:. මොකද අන්කල් ට්‍රම්ප් දින්නොත් Rothschildලට කෙළවෙන හිංදා :nerd:.

    lol
    hillary akka is gonna win :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20826624 said:
    අන්කල් ට්‍රම්ප් නැගගෙන එන පාටක් නේද තියෙන්නේ. බැරි වෙලාවත් අන්කල් ට්‍රම්ප් දිනන ගතියක් පෙන්නුවොත් ඔබාමා අන්කල් ශුවර් එකට ඔය ජනාධිපතිවරණේ කල් දාන්න හෝ මොන සෙල්ලමක් හරි දාලා නොතියා ඉන්න පුළුවන් වෙන මොන ජිල්මාට් එක හරි දානවා :yes:. මොකද අන්කල් ට්‍රම්ප් දින්නොත් Rothschildලට කෙළවෙන හිංදා :nerd:.
    ට්‍රම්ප්ගෙන් අපිට වැඩක් වෙයිද දන්නෙ නැහැ. එත් මන් පෞද්ගලිකව හිලරි සහ ට්‍රම්ප් ගෙන් ට්‍රම්ප් දිනනවාට පෞද්ගලිකව කැමති.
     
    ට්‍රම්ප්ගෙන් අපිට වැඩක් වෙයිද දන්නෙ නැහැ. එත් මන් පෞද්ගලිකව හිලරි සහ ට්‍රම්ප් ගෙන් ට්‍රම්ප් දිනනවාට පෞද්ගලිකව කැමති.
    මෙතෙන කේස් එක Rothschildලට ඕනා කරන රූකඩයක් නේ පත් වෙන්න ඕනා. එතකොට ට්‍රම්ප් දිනනවාය කියල ලාවට හරි මීටර් වුණොත්, අනිවා ඩෙෆා මොකක් හරි කරලා ඔය චන්දෙ කල් දානවා. මොකද ට්‍රම්ප් Rothschildලගෙ රූකඩයක් නෙවෙයි නේ. :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන්ව මරන්න බැරිද?:)

    මුන්ට ආරක්ශාව දාගෙන ඇති ඔබාමටත් නැති නැති තරන්,:yes:
    අනික කවුරුහරි මරන්න හිතුවත් උන්ට මැසේජ් එක එන විදියට spy system එකක් ඇති.
    දැන් උබ පරිස්සමෙන්.:sorry:
     
    මුන්ට ආරක්ශාව දාගෙන ඇති ඔබාමටත් නැති නැති තරන්,:yes:
    අනික කවුරුහරි මරන්න හිතුවත් උන්ට මැසේජ් එක එන විදියට spy system එකක් ඇති.
    දැන් උබ පරිස්සමෙන්.:sorry:
    ඌම තමා spy. වෙන මොකෙක් වත් නෙවෙයි. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20826850 said:
    වැඩේ පත්තු වුණොත් රුසියන් කාරයො ඉස්සෙල්ලම මිසයිල ටික එවන්නෙ මුන්ට තමා. :nerd:

    කොරයි රුසියාව.! රුසියවෙ එහෙම ප්ලෑනක් තියනව කියල අරුන් දැනගත්තොත් රුසියාව සුන්!

    රුසියවෙ එකම පිහිටට තියෙන්නෙ රට ලොකු වීම ඒත් රොත්ස්චයිලඩ්ලගෙන් ගැලවීමක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20826856 said:
    ඌම තමා spy. වෙන මොකෙක් වත් නෙවෙයි. :D

    :shocked:
    හ්ම්ම් වෙන්න පුලුවන්, ඌ බලන්නෙ මේකෙ ඉන්න උන්ගෙන් කාටද ඒහෙම අඩහසක් තියෙන්නෙ කියල වෙන්න පුලුවන්. :baffled:
     
    කොරයි රුසියාව.! රුසියවෙ එහෙම ප්ලෑනක් තියනව කියල අරුන් දැනගත්තොත් රුසියාව සුන්!

    රුසියවෙ එකම පිහිටට තියෙන්නෙ රට ලොකු වීම ඒත් රොත්ස්චයිලඩ්ලගෙන් ගැලවීමක් නෑ.
    හරියට මිසයිල් එකක් ගහ ගන්න බැරි US/NATO එක කොහෙද බං රුසියාවට ගහන්නේ :lol::D.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20826864 said:
    හරියට මිසයිල් එකක් ගහ ගන්න බැරි US/NATO එක කොහෙද බං රුසියාවට ගහන්නේ :lol::D.

    මොන මිසයිල්ද බන්.., ඇමරිකාවෙ තැන් තියන තාක්ශනෙන් රුසියාව නති කරලදාන්න පුලුවන් උන් වත් නොදන්න ක්‍රම වලට.., ඇමරිකාවෙ වර්ශික මිලිටරි බජට් එක බිලියන 600ක්.., ඊට පස්සෙ ඉන්න රවවල් 20 මුලු එකතූව වත් නෑ එච්චර.., උබ හිතන්නෙ අච්චට ලොකු ගානක් මිලිටරි උන්ට පඩි ගෙවන්න වියදම් කරනව කියලද.? රොත්ස්චයිලඩ්ල ඔච්චර බජට් එකක් යොදවල තියෙන්නෙ රුසියාවෙන් තියන තර්ජනය නිසා තමයි.
     
    උඹ මචං ෆිල්ම් බලලා වැඩියි. පෙන්ටගන් එකේ උන් නොනිල වශයෙන් පිළිගත්තා යල්පැනපු S-300 වලින් උන්ගෙ එක jet එකකට වත් බේරෙන්න බෑ කියලා. ඊලඟට රුසියන් උන් ඔප්පු කරල පෙන්නුවා උන්ට US/NATO ඕනෑ මිසයිලයක් jam කරන්න පුළුවන් කියලා. ඒවගේම රුසියන් උන් ඔප්පු කරල පෙන්නුවා උන්ගෙ මිසයිල (kalibr) උන්ට ඇරෙන්න වෙන කාටවත් track කරන්න බෑ කියල. එතකොට මොකක්ද බං අමෙරිකන් උන් ඔච්චර බිලියන් ගණන් වියදම් කරල හදපු තාක්ෂණේ :lol:?
     
    මුන්ට ආරක්ශාව දාගෙන ඇති ඔබාමටත් නැති නැති තරන්,:yes:
    අනික කවුරුහරි මරන්න හිතුවත් උන්ට මැසේජ් එක එන විදියට spy system එකක් ඇති.
    දැන් උබ පරිස්සමෙන්.:sorry:
    ඌ දැම්මම බන්කර් එකට බැහැලා වගේ :):D.
     
    YAKKU

    Member
    Jun 2, 2016
    14
    4
    0
    ඉදිරියේ රාළ;20826916 said:
    ඌ දැම්මම බන්කර් එකට බැහැලා වගේ :):D.

    පිස්සුද පොන්ස්.ඕකුන්ව මරන්න ඔය කියන තරම් අමාරු නෑ.;)