ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ඇමරිකානු ජාතික වාදියෙක් .එක නිසා යුදෙව් මාධ්‍ය සෙරම වගෙ ට්‍රම්ප්ට පතුරු අරිනවා .හිලරි ක්ලින්ටන් සහ රොත්ස්චිල්ඩ් අතර තියන්නෙ කිට්ටු සම්බන්ධයක්, විකි ලීක්ස් එලි කරපු ඊ මේල් වල හැටියට ක්ලින්ටන් සහ Lynn Forester de Rothschild අතර ලොකු සම්බන්ධයක් තියනවා. ඊ මේල් බලාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්.
https://wikileaks.org/clinton-email...m=¬o=&count=50&sort=0&page=1&#searchresult
මෙදා පාර හිලරි ක්ලින්ටන් දිනන්නලු නෙ යන්නෙ, ඉතින් රොත්ස්චිල්ඩ් ලාට ලොකේ බලය නැවත නැවතත් ලැබෙනවා තමයි.
![]()
From left to right: Hillary Clinton, Sir Evelyn de Rothschild, Bill Clinton, Lynn Forester de Rothschild.
. මොකද අන්කල් ට්‍රම්ප් දින්නොත් Rothschildලට කෙළවෙන හිංදා
. 





