මම පාවිච්චි කලේ b310s 927 unlock router එකක්. සුපිරි router එක. ගෙදර ඇතුලට සිග්නල් මදි නිසා එළියෙන් තියල තිබුනේ cover කරලා. අද වැස්සට මම ගෙදර හිටියෙත් නෑ.. වතුර ගිහින් ෂෝට් වෙලා.මචං මේ රවුටර් එක නැවත ගොඩගන්න පුළුවන් ද? හදන්න දන්න තැනක් තියෙනවා ද? ලොකු අපරාදයක් උනේ ඇත්තටම නොසැලකිල්ල නිසා. Help me.

