Router help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කුකුළනේ.
    මස්සිනා පොඩ්ඩ ලග තිබිලා Dialog ZLT p25 4G router එකක් හම්බුණා.
    මිනිහා ඒක පාව්ච්චි කරන්නේ නෑ.
    මම ගෙනත් ඒක unlock කලා bin ෆයිල් එකක් පාවිච්චි කරලා.
    පොඩි වැඩකට ඒකට 072 Hutch 4G සිම් එකක් දාලා ටික කාලයක් පාවිච්චි කරන්න ඉන්නේ.
    router control panel (192.168.8.1) එකට ලොග් උනාම valid sim එකක් කියලා පෙන්නනවා. ඒ්ත් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ නෑ.
    APN එක hutch3g දාලා බැලුවා ඒත් internet වැඩ නෑ.
    Network status එක no service කියලා පෙන්නන්නේ.
    කොහොමද ගොඩ දාගන්නේ මේක?
     
    • Like
    Reactions: Dr.Amdan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිකමට වගේ Dialog SIM එකක් දාලා බලන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එකම රවුටර් මොඩල් එකේ රවුටර් දෙකක් තියෙනවා.ඉන් එකක ඔය නෝ සර්විස් ලෙඩේ එනවා.හච් සිම් 3ක් ට්‍රයි කලා .එකම ලෙඩේ..

    ඩයලොග් සිම් එකක් දැම්මම 4G තියෙනවා.

    ඒ මොඩල් එකේම අනික් රවුටර් එකේ හච් සිම් එක සුපිරියට වැඩ.

    විකුණපු එකාත් දන්නේ නෑ ලෙඩේ.