Router Port Fowarding අව්ලට විසදුමක්???

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Router Port Fowarding අව්ලට විසදුමක්???

    osuhrd063b6g.jpg

    Router Port Foward එකකදී මේ වගේ Error එකක් එනවා මොකක්ද්ද අව්ල??​
    :baffled::baffled::baffled::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔය කියන විදියට port forwarding නම් එක හරි වගේ. service එක හරියට start වෙනවද බලන්න
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    Dialog 4G ද SLT ද නැත්නම් වෙන එකක්ද? මුලින්ම බලන්න router එකට assign වෙලා තියන IP එක public IP එකක්ද කියල එහෙම නැත්නම් 100 හරි 10 වලින් හරි පටන්ගන්න එකක් නම් support එකට කෝල් එකක් අරන් කියපන් එක public කරලා දෙන්න කියල ඊට පස්ස කියල දෙන්නම් ඉතුරු ටික…
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1. Public Dynamic IP එකක්ද උඹට තියෙන්නේ කියලා බලපං, නැත්නම් SLT or Dialog Call කරල ඒක ඉල්ලගනිනං,

    2. Firewall එකෙන් Exception එකක් දාලා තියේද බලපං.

    3. හරිම Local IP එකට Port එක Forward වෙලාද තියෙන්නේ කියලා බලපං.

    පළවෙනි එක තමයි බොහෝදුරට ඕකට අවුල වෙලා ඇත්තේ,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Dialog 4G ද SLT ද නැත්නම් වෙන එකක්ද? මුලින්ම බලන්න router එකට assign වෙලා තියන IP එක public IP එකක්ද කියල එහෙම නැත්නම් 100 හරි 10 වලින් හරි පටන්ගන්න එකක් නම් support එකට කෝල් එකක් අරන් කියපන් එක public කරලා දෙන්න කියල ඊට පස්ස කියල දෙන්නම් ඉතුරු ටික…

    dialog 4g ekak public ip ekak newei 123 n fatan ganne..public karanna wenama ganak charge karanwada?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    1. Public Dynamic IP එකක්ද උඹට තියෙන්නේ කියලා බලපං, නැත්නම් SLT or Dialog Call කරල ඒක ඉල්ලගනිනං,

    2. Firewall එකෙන් Exception එකක් දාලා තියේද බලපං.

    3. හරිම Local IP එකට Port එක Forward වෙලාද තියෙන්නේ කියලා බලපං.

    පළවෙනි එක තමයි බොහෝදුරට ඕකට අවුල වෙලා ඇත්තේ,

    Public Dynamic IP ekak newei tyenne..hebei man no-ip aken host karalaa tyenne..

    4vvr33yfxoz8.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    (01) SLT ekata call karala IP eka public kara ganna....:dull:

    (02) router model eke hatiyata hariyata port farward eka harida balanna/......​
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    dialog 4g ekak public ip ekak newei 123 n fatan ganne..public karanna wenama ganak charge karanwada?

    router එකට ලොග් උනාම පෙන්නන IP එක 123 වලින් පටන් ගන්න එකක් නම් එක public IP එකක්. හැබැයි උඹ what is my ip ගූගලේ ගහලනම් 123 අවේ router එකේ බලන්න ඒ ip එකම තියනවද කියලා….
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    router එකට ලොග් උනාම පෙන්නන IP එක 123 වලින් පටන් ගන්න එකක් නම් එක public IP එකක්. හැබැයි උඹ what is my ip ගූගලේ ගහලනම් 123 අවේ router එකේ බලන්න ඒ ip එකම තියනවද කියලා….

    නෑ බන් රවුටරේ තියෙන්නේ 10 න් පටන් ගන්න ip එකක් :no::no::no:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    [SIZE=“4"]නෑ බන් රවුටරේ තියෙන්නේ 10 න් පටන් ගන්න ip එකක්[/SIZE] :no::no::no:

    එහෙනම් ජලා හුටා…. උන්ට කෝල් එකක් දීලා තමයි වැඩේ ගොඩ දාගන්න වෙන්නේ….