Danna kiyapan .okata karanna puluwan pamkakRouter Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා
Youtube Video හදල දානවා කියලා
අර පොස්ට් එක මකන්න කියලා
අම්මා එක්කම රණ්ඩු කළා එක Call එක නමේ 3-4 අරන් බැන්නා දැන් අම්මා බයිනවා මට එක නිසා පොස්ට් එක අයින් කරනවා මම
Ain karanan eparouter zone කියන ෆේස් බුක් Page එකෙන් මම රු 5000 රවුටර් එකක් ගෙන්නුවා
ඌ එවලා තිබුනේ කැඩිච එකක්
ඌට මම කතා කළා ඌ Reply දෙන්නේ නැතුව හිටියා මම ඌ ගැන පොස්ට් එකක් දැම්මා
ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට
අම්මා Phone එක ගත්තා ඊට පස්සේ අම්මා තමා කතා කලේ ඌ එක්ක ඌ අම්මට අර ටිකම කිව්වා. එයා බයට පපුව රිදෙනවා කිව්වා මම එයාව සන්සුන් කරන්න පොස්ට් එක අයින් කරලා දුන්නා ඔචරයි මචන්
------ Post added on Dec 15, 2023 at 9:31 PM


