Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    අර පොස්ට් එක මකන්න කියලා

    අම්මා එක්කම රණ්ඩු කළා එක Call එක නමේ 3-4 අරන් බැන්නා දැන් අම්මා බයිනවා මට එක නිසා පොස්ට් එක අයින් කරනවා මම
    Danna kiyapan .okata karanna puluwan pamkak

    router zone කියන ෆේස් බුක් Page එකෙන් මම රු 5000 රවුටර් එකක් ගෙන්නුවා

    ඌ එවලා තිබුනේ කැඩිච එකක්

    ඌට මම කතා කළා ඌ Reply දෙන්නේ නැතුව හිටියා මම ඌ ගැන පොස්ට් එකක් දැම්මා

    ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට

    අම්මා Phone එක ගත්තා ඊට පස්සේ අම්මා තමා කතා කලේ ඌ එක්ක ඌ අම්මට අර ටිකම කිව්වා. එයා බයට පපුව රිදෙනවා කිව්වා මම එයාව සන්සුන් කරන්න පොස්ට් එක අයින් කරලා දුන්නා ඔචරයි මචන්
    Ain karanan epa
    ------ Post added on Dec 15, 2023 at 9:31 PM
     
    • Like
    Reactions: Nadun26

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    Call 5 ගත්තා මට අරන් කිව්වේ පොස්ට් එක අයින් කරන්න ගෘප් 100 දානවා කියලා මන් ගැන Youtube Video දානවා කියලා මම කුණුහරුපෙන් බැන්නා ඒ බයිනකොට අම්මා Phone එක උදුරාගෙන කතා කළා කරලා මේක අයින් කරන්න කියලා කෑගැහුවා එයාට ලෙඩ තියෙනවා එක නිසා කියන දේ කළා පොන්න කම නමේ අම්මා ගැන හිතලා කරේ අම්මා බය කරා ඌ
    අම්මෝ මේක අහපල්ල 😁😁
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    router zone කියන ෆේස් බුක් Page එකෙන් මම රු 5000 රවුටර් එකක් ගෙන්නුවා

    ඌ එවලා තිබුනේ කැඩිච එකක්

    ඌට මම කතා කළා ඌ Reply දෙන්නේ නැතුව හිටියා මම ඌ ගැන පොස්ට් එකක් දැම්මා

    ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට

    අම්මා Phone එක ගත්තා ඊට පස්සේ අම්මා තමා කතා කලේ ඌ එක්ක ඌ අම්මට අර ටිකම කිව්වා. එයා බයට පපුව රිදෙනවා කිව්වා මම එයාව සන්සුන් කරන්න පොස්ට් එක අයින් කරලා දුන්නා ඔචරයි මචන්

    "අම්මා Phone එක ගත්තා.."

    itin ubata amma 5000k dunnada phone eka aran? ubata dan phone ekak nadda?
     
    • Like
    Reactions: Nadun26

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,401
    113
    Kaduwela
    පොන්න කම නමේ
    අම්මා බය කරා ඌ
    Kadimai.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    "අම්මා Phone එක ගත්තා.."

    itin ubata amma 5000k dunnada phone eka aran? ubata dan phone ekak nadda?
    අම්මා මගේ Mobile Phone ගත්තේ අරු එක්ක කතා කරන්න මම ඌ එක්ක රණ්ඩු වෙන නිසා

    දුකයි බන් 5000 ගිය එකට නින්ද යන්නේ නැහැ එක නිසා thread එකක් දාලා බැන්නේ ඌට
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට
    පදනමක් නැති කතාවක්.

    ඌ උබ ගැන පේජ් 100ක මොනාද ලියන්නේ?
    Bad review එකක දැම්ම කියලා උ කොහොමද/මොනවද උබට කරන චෝදනාව ඒ පෝස්ට් වල?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ane hukahan ponnayo. tho maha fail dial ekaka. thota monawada kela une neththe kiyapan,
    tho jathaka wela thiyenneth thoge thaththata paiya eliyata ganna amatha una weradda nisa wenna ona
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබටමනෙ වෙන්නෙ.. මොන මගුලටද ඕවගෙන් රව්ටර් ගන්න ගියේ බන්? ඌ කැඩුන එකට එකක් දෙන්න බෑ කිවුවද? නැත්තන් කැඩිල තිබ්බ හින්ද උබ ගත්ත ගමන් බැනගෙන බැනගෙන ගියාද?
     
    • Like
    Reactions: Nadun26

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පදනමක් නැති කතාවක්.

    ඌ උබ ගැන පේජ් 100ක මොනාද ලියන්නේ?
    Bad review එකක දැම්ම කියලා උ කොහොමද/මොනවද උබට කරන චෝදනාව ඒ පෝස්ට් වල?
    මේකට උත්තර දියන්.සාඩාරන උත්තර නම් උඹට උදවු කරන්නං.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    අම්මා මගේ Mobile Phone ගත්තේ අරු එක්ක කතා කරන්න මම ඌ එක්ක රණ්ඩු වෙන නිසා

    දුකයි බන් 5000 ගිය එකට නින්ද යන්නේ නැහැ එක නිසා thread එකක් දාලා බැන්නේ ඌට
    දුකයි බන් 5000 ගිය එකට නින්ද යන්නේ නැහැ - matah ohama kalayak tibba :sorry:

    uba mokata da ochara baya wenne. anika e kariyata karnna puluwan labbak na. sinhalun dakshi katin pada show danna num. anika ube ganu denu wala ammawa gawa ganna epa. ube personality eka nathi wenawa aruth ekka eya katha karankota.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    Call 5 ගත්තා මට අරන් කිව්වේ පොස්ට් එක අයින් කරන්න ගෘප් 100 දානවා කියලා මන් ගැන Youtube Video දානවා කියලා මම කුණුහරුපෙන් බැන්නා ඒ බයිනකොට අම්මා Phone එක උදුරාගෙන කතා කළා කරලා මේක අයින් කරන්න කියලා කෑගැහුවා එයාට ලෙඩ තියෙනවා එක නිසා කියන දේ කළා පොන්න කම නමේ අම්මා ගැන හිතලා කරේ අම්මා බය කරා ඌ
    ඔහොම බනින්න එපා යකෝ, තොට ප්‍රෙශර් නගියි, දෙයක් උනාම විසදගන්න විදිහක් තියෙනවා, බලපන් ඌ ශේප් එකට කතා කරන හැටි, හරිනම් ඌයි උබට ලොකු දෙන්න ඕනෙ, ඒත් ඌ ශේප් එකට කතා කරනවා, තෝ මීමා වගේ අරූගෙ ගුන වයනවා,

    අනේ මන්දා උබට මේවා කොච්චර කිව්වත් උබ හැදෙන්නෙ නෑ, අපරාදේ උබට මේවා කියන කාලේ :(
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    WELL DONE